News



  • හරිණි ඩොයිලි සහ ජෝන් ඩොයිලි

    හරිණි ඩොයිලි සහ ජෝන් ඩොයිලි

    වර්ෂ 1798 දී ලංකාවට පැමිණි බිරිතානි ජාතිකයන් වසර 17 ක කාලයක් කොතරම් උත්සාහ කලත් සිංහලේ යටත් කර ගැනීමට නොහැකි විය. කන්ද උඩරට රාජධානිය යටත් කර ගැනීම සඳහා කල සෑම සටනක්ම ඛේදවාචකයකින් අවසන් විය. මේ නිසාම එදා බිරිතානි පාලකයෝ අපූරු පුද්ගලයෙකු …


  • යාපනය කදුරුගොඩ  විහාරයේ නාමපුවරුව දෙමල අන්තවාදීන්  ගලවයි

    යාපනය කදුරුගොඩ විහාරයේ නාමපුවරුව දෙමල අන්තවාදීන් ගලවයි

    වලිකාමම් (දකුණ) ප්‍රාදේශීය සභාව විසින් 2025.01.08 වන දින. චුන්නාකම් හන්දියේ සිට කන්දරෝඩයි ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් වන , පුරාණ බෞද්ධ විහාර පිහිටා ඇති කන්දරෝඩයි ප්‍රදේශයට මග දැක්වෙන නාම පුවරු ඉවත් කිරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව  හෙළා දකිමු.

    මෙම ක්‍රියාවල …




  • සමලිංගික පොතේ කර්තෘ මණ්ඩලය මෙන්න.!

    සමලිංගික පොතේ කර්තෘ මණ්ඩලය මෙන්න.!

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් දරුවන් අතර සමලිංගික ක්‍රියාකාරකම් සෘජුව වර්ධනය කිරීම සඳහා හය වසර දරුවන්ට 2026 ජනවාරි 5 දින සිට ඉගැන්වීමට ලබා දී විෂය නිර්දේශයට අයත් English Language First Term Modules Grade 6 මොඩියුලය පිටු අංක 51 – 52  …


Articles

  • ශ්‍රී ලංකාව තුළ LGBTQ+ න්‍යායපත්‍රය

    ශ්‍රී ලංකාව තුළ LGBTQ+ න්‍යායපත්‍රය

    සංකල්පීය යුද්ධය, සංස්කෘතික අධිරාජ්‍යවාදය, ජනගහණ පාලනය සහ සම්පත් කොල්ලය සමඟ සම්බන්ධ ගෝලීය උපායමාර්ගයක්

    ශ්‍රී ලංකාව තුළ LGBTQ+ අයිතිවාසිකම්, නීති සංශෝධන සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා ඉහළ යාමත් සමඟ, බොහෝ දෙනා එය වත්මන් ආණ්ඩුවේ බලවත් පුද්ගලයන්ගේ හෝ ආණ්ඩුවට සමීප දේශපාලන –



  • කෝවීඩ්, අරගලය, භූ-දේශපාලනික අවශ්‍යතා සහ බල පෙරළිය

    කෝවීඩ්, අරගලය, භූ-දේශපාලනික අවශ්‍යතා සහ බල පෙරළිය

    ප්‍රස්තාවනාව: මෙය හුදු විරෝධතාවයක් පමණක්ම නොවීය

    ඕනෑම විශාල දේශපාලන පෙරළියකට කතා දෙකක් තිබේ.

    එක් කතාව ලියවෙන්නේ මහමග
    තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බෙහෙත් හිඟය, කෝපය, දුක්කම්කටොලු සහ සැබෑ පීඩනයෙන් පාරට බැසූ ජනතාව සමඟය.

    අනෙක් කතාව ලියවෙන්නේ තිරය පිටුපස

    විදේශ තානාපති කාර්යාල, …



  • වෙනිසියුලාව සහ ලංකාව

    වෙනිසියුලාව සහ ලංකාව

    වෙනිසියුලාවේ මොකක්ද වෙන්නෙ කියල කිසිම අවබෝධයක් මේ දවස් වල මට තිබිල නැහැ. ඊයේ ඇමරිකාවෙන් ඇවිත් වෙනිසියුලා ජනාධිපති උස්සන් යන එක විතරයි මන් දැක්කෙ. ජනාධිපති මදුරෝව තමයි එහෙම උස්සන් ගියේ. එත් ඒ ඇයි කියලවත් මට අවබෝධයක් තිබ්බෙ නැහැ.

    ඊට කලින් හිටියෙ …


  • මොකක්ද මේ ‘ඇති-කරන’ ,”නැති-කුළප්පුව”?

    මොකක්ද මේ ‘ඇති-කරන’ ,”නැති-කුළප්පුව”?

    මේ දිනවල සමාජයෙහි බෙහෙවින් කතා බහට ලක්වන මෙම මාතෘකාව පිළිබඳව සොයා බැලීම ඔබට මට සහ පොදුවේ ශ්‍රී ලාංකික අප සැමට වැදගත් වේ යැයි සිතමි. මෙම ලිපිය ලිවීමේදී ඇතැම් වචන සිංහලට පෙරළා ලිවීම අපහසුතාවයන් මට තිබේ ඒ ගැන සමාවෙන්න.

    අප බොහෝ …


  • හරිනිට සහකම්පනීය විය යුතුද?

    හරිනිට සහකම්පනීය විය යුතුද?

    ලංකාවේ මේ යුගයෙ දේශපාලනය කියන්නෙ ජීවිතය සම්බන්ධ විශාල අවදානමක්. ඒක කෙළවර වෙන්න ඉඩ තියෙන්නෙ පාරෙදි පොලුපාරවලින් මැරෙන, ගෙවල් ගිනි තියාගන්න, හිරේ යන ප්‍රතිඵලයකින්. එහෙම තියෙද්දි දේශපාලනයට ඇවිත් වගකීම් භාරගන්න අවදානම ගන්නවා කියන්නෙ ඇත්තටම පුරවැසියන් විසින් ඒ අය රැකගැනීමේ වගකීම භාරගත …


  • භික්ෂූව සහ ලිංගික අධ්‍යාපනය

    භික්ෂූව සහ ලිංගික අධ්‍යාපනය

    ශ්‍රී ලංකාව තුළ කිසිම ලිංගික අධ්‍යාපනයක් ලබා නොදෙන බවත්, ඊට හේතුව බෞද්ධ භික්ෂූන් ඇතුළු ආගමික සංස්ථා බවත් යන මතය අද ඉතාම ජනප්‍රිය මතයක්. මේ අදහස මතු කරන ලිපි, කාටූන්, මිම්ස් ආදිය විශාල වශයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.

    අද ආන්දෝලනයට ලක් …