• Home »
  • Sinhala »
  • ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවෙන් ජිනීවා නුවර ඡායාරූප ප්‍රදර්ශණයක්

ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවෙන් ජිනීවා නුවර ඡායාරූප ප්‍රදර්ශණයක්

(Courtesy of Lanka C Voice)

globel

මෙවර ජිනීවා නුවර පැවැත්වෙන 40 වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශණයක් ජිනීවාහිදී පැවැත්විණි.

මෙම ඡායාරූප ප්‍රදර්ශණය තුල දෙමළ ජනතා සංහාරයක් නොවූ බවත් ශ්‍රී ලංකා හමුදාව විසින් එම ජනතාවට හිරිහැර නොකල බවත් එම ජනතාව සමග සංහිදියාවෙන් කටයුතු කරන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් ප්‍රදර්ශණය කෙරෙණි.

මෙම ප්‍රදර්ශණය ජිනීවා සැසිවාරයට සම්බන්ධ වීමට පැමිණි රාජ්‍යත්‍රාන්ත්‍රික නියෝජිතයන් ඇතුලු විශාල පිරිසක් නැරඹූ අතර ඒ පිළිබදව විස්තර ද ලබා ගැනීමට කටයුතු කළහ.
1-1

2-1

3-1

4-1

76 Viewers