• Home »
  • Sinhala »
  • ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද්ධිමත්ව යොදා ගන්න – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද්ධිමත්ව යොදා ගන්න – ගෝලීය ශ්‍රී ලාංකික සංසදය

(Courtesy of The Lanka Lead News)
ආරාජිකත්වය කරා සීඝ්‍රනය් රට රැනගන ගිය ගමනින් රට බේරා ගැනීමට අගනා අවස්ථාවක් ශ්‍රී ලංකා වාසී ජනතාවට අද ලැබී ඇතිබවත්, පාර්ලිමේන්තුව තුළ නියෝජිතයින් එහා මෙහා කීරීමෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමාගේ ජන්ද අයිතිය භාවිතා කර ජනතාවගේ බහුතර ඡන්දයෙන් ජනතාවාදී රජයක් පිහිටුවා ගැනීම සදහා ලැබී ඇති අවස්ථාව බුද්ධිමත්ව යොදා ගන්නා ලෙස රටට හිතැති ලක් වැසි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි.

මාධ්‍ය නිවේදනයක් යොමු කරමින් ඔවුන් මේ බව ප්‍රකාශ කර සිටියි. එම නිවේදනය පහතින්

safe_image-1

Election-Letter-Nov-2018-Final-1
Election-Letter-Nov-2018-Final-2
Election-Letter-Nov-2018-Final-3

121 Viewers