• Home »
  • Sinhala »
  • ජාතිවාදී කොටියෙකුට රජයේ තනතුරුක්

ජාතිවාදී කොටියෙකුට රජයේ තනතුරුක්

Picture6
යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි ඉන්ජිනේරු පිඨ කථිකාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන සිවකුමාර් සුබ්‍රමනියම් නම් කොටි හිතවාදී ජාතිවාදය අවුස්සන පුද්ගලයා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ඉහළ බලයෙන් යුත් කාර්ය සාධක බලකායෙ සාමාජික ලෙස පත් කර ඇත්තෙ ජනාධිපති ගෝඨාභය මහතා විසිනි.

මොහු සරසවිය තුල සියලු සිංහල සිසුන්ගෙ මෙන්ම දෙමල් සිසුන්ගෙ ද අප්‍රසාදයට පත්වි ඇත්තේ ඔහුගෙ නොමනා ක්‍රියා නිසාය. සරසවිය තුල අක්කර 4ක් ආගම් 4ට බෙදා දි එහි ආගමික ස්තාන ඉදිකරන වැඩ කටයුතු අදාල  ආගමික සංගම් වලට බාරදි ඇත. එ අනුව බෞද්ධ මුස්ලිම් සහ කතොලික ආගමික ස්තාන ඉදිකිරීම් සිදු කරන අතර මොහු මැදිහත් විමෙන් හින්දු ආගමික ස්තානය ඉදිකිරිමට බදා සිදුකරමින් පවති. මොහු හින්දු ආගම සදහා පිඨය ඉදිරියෙ ඇති ඉඩම ලබා දෙන ලෙස ඉල්ලමින් එහි තවකාලිකව කොවිලක් අටවා සරසවිය තුල ඇති හමුදාව භාවිත කර බුදු මැදුර සහිත බොධිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියි.

මොහුන්ට කොවිල ඉදිකිරිමට ඉඩමක් අනෙක් ආගමික ස්තාන ඉදිවන ස්තානයෙ ලබා දි ඇත්ද එයට නොයා පිඨය ඉදිරියෙම ඉඩමක් ඉල්ලා සිටින්නෙ ජාතික සමගියට බධා කිරිමටමයි.

සිවකුමාර් සුබ්‍රමනියම් කියන මෙ ජාතිවාදි කොටියට ජනාධිපති තුමා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා ඉහළ බලයෙන් යුත් කාර්ය සාධක බලකායෙ සාමාජික ලෙස පත් කරීම විමතියට කරුනකි.

මොහු මහ කොටියෙක් බව සියල්ලො දනිති.  යාපනය විශ්වවිද්‍යාලයට තුල නිරතුරුවම ජාතිවාදය අවුස්සනෙ මොහුය.

විශ්වවිද්‍යාල අවසරයෙන් ඉදිවන බෞද්ධ පන්සලට විරුද්දව සැහෙන වැඩ කල මොහු දැනුත් ෆෙස්බුක් පුරා බොරු ප්‍රචාර කරමින් ජාතිවාදය අවුස්සන්නෙ සිංහල සිසුන්ට විරුද්දවයි.

ජනාධිපතිවරණයදි  දෙමල ඩයස්පෝරාව පාෂික දෙමල සංධානය  ඇතුළු රනිල්ට, සජිත්ට වැඩ කල මොහූ රට දෙදකට කිරිමේ බෙදුම්වාදීයේකි.

විශ්ව විද්‍යාල තුල මහ විරුදින සැමරීමේ  මූලිකත්වයෙන්  මොහු විසින් ගනු ලැබේ .එවාට උඩගෙඩි දෙන්නෙ මොහුය.

මෙම පත් කිරීමට  සම්බන්ධ ව උතුරෙ මිනිස්සු ගේ පවා  හිනාවට හෙතුවක් වි ඇත.

සරසවි තුල ගොටාබය මහතාගෙ ජයග්‍රහණය උදෙසා වැඩ කල සමකාමි දෙමල කතිකාචාර්ය වරු සිටිති. එසෙ සිටියදි මෙවැනි අයෙකු පත් කිරිම නම් අතිශය කනගාටුදායක කරුනකි.

මොහු ගේ ෆෙස්බුක් පිටුව එවැනි අන්තවාදී අදහස් වලින්  සමන්විත වි ඇත.

Picture2

Picture3

Picture4

Picture5



201 Viewers