• Home »
  • Sinhala »
  • යුද අපරාධ චෝදනා විමර්ශනයට විදෙස්‌ විනිසුරුවරුන්… එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමෙන් ජිනීවා සමුළුවට වාර්තාවක්‌

යුද අපරාධ චෝදනා විමර්ශනයට විදෙස්‌ විනිසුරුවරුන්… එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායමෙන් ජිනීවා සමුළුවට වාර්තාවක්‌

ජිනීවා

(Courtesy of Lanka Lead News)

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදීන් සහ පරීක්‍ෂකවරුන් අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම ඊයේ (13දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සිය පිටු 88 ක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

මෙම විමර්ශන වාර්තාවෙන් ගල ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලැබීමත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප ලැබීමත් හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමත් ගැන ප්‍රශ්න කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව අතුරුදන් වූවන්ට අදාළ නඩුවලට මැදිහත් වන බවට චෝදනා නගන එම එක්‌සත් ජාතීන්ගේ වාර්තාව අතුරුදන් වූවන්ගේ ඥාතීන් හිරිහැර කිරීම්වලට ලක්‌වන බවද කියා සිටී.

96 Viewers