• Home »
  • pdf »
  • යොජිත වලාකුලු බැම්ම සහිත වැට – යාපනය සරසවි විහාරය

යොජිත වලාකුලු බැම්ම සහිත වැට – යාපනය සරසවි විහාරය

යාපනය සරසවි දාගැබේ වැඩකටයුතු අවසන් නිසා ප්‍රදෙශයේ තිබෙන තත්වය සලකා බලා, අපි මිලගට පන්සල වටා ආරක්ශාව පිණිස සහ අලෝකකරණය පිණිසත් වලාකුලු බැම්මක් සහිත දැල්වැටක් ඉදිකරන්න සැලසුම් කර ඇත. මෙය මගින් දාගැබ් වහන්සේ සහ බොධින් වහන්සේලා 32 නමක් වැඩසිටින විහාරයට පුර්ණ ආරක්ශාවක් ලැබෙන අතර, සොර සතුරු හො වෙනත් සත්ව උපද්‍රව වලින් විහාරයට හානියක් සිදු විම වලකිනු ඇත.

මෙම වලාකුලු බැම්ම සහිත දැල් වැටේ දිග අඩි 800 ක් වන අතර මුලු ඇස්තමෙන්තු මුදල ලක්ශ 20 කි. ඒ අනුව අඩියක් රුපියල්  2500 ක් වෙයි. පින්වත් ඔබගේ කරුණික ආධාරය මේ සදහා බලාපොරොත්තු වෙමු.

වැඩි විස්තර සදහා පහත අමුණා ඇති PDF එක බලන්න.

උතුරු ලංකාවේ බොහො ගැටලු මැද යාපනය සරසවි සිසුන් විසින්  සිදු කරන මේ උතුම් කාර්යයට හැකි අයුරින් ඔබගේ දායකත්වය ලබා දි බොහො පින් රැස්කරගන්න.



125 Viewers