• Home »
  • Sinhala »
  • ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මානව හිමිකම් සමුළුවට පෙත්සම් 12ක්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මානව හිමිකම් සමුළුවට පෙත්සම් 12ක්

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව මෙවර ලිඛිත ප්‍රකාෂ 12ක් ජීනිවා මානව හිමිකම් සමුලුවට යොමුකර ඇත.
යහපාලන රජය සම අනුග්‍රහය දක්වා පිලිගන්නාලද කුප්‍රකට 30/1 යුධ අපරාධ චෝදනාවලට නියමිත ඳඬුවම් කිරීම සම්පූර්ණ කිරීමට ඇති අවුරුදු දෙකක කාලය ලබන මාර්තුවේදී අවසන් වේ.

පසුගිය ජනවාරිහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සභිකයින් විදේශ ඇමති තිලක් මාරපන මහතා සමග පැවති සාකච්චාවේදී යුධ අපරාධ චෝදනා වලට පිලිතුරු දී රනවිරුවන් නිර්දෝශී කල යුතුයැයි එකඟ වුනිද මේවනතෙක් රජය ගන්නා ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් කර නැත. එබැවින් රනවිරුවන් හට නගා ඇති සියලුම චෝදනා නිශ්ප්‍රභා කරමින් මෙම වාර්තා 12 ඉදිරිපත් කරන ඇත.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානියේ ශාඛාවේ ලේකම් ජයරාජ් පලිහවඩන මහතා මෙම කටයුතු අධීක්ෂණය කරනලදී.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ – විධායක කමිටුව මානව හිමිකම් සමුළුවට යොමුකරන ලද ලිඛිත ප්‍රකාෂ 12 පහත ඇත:

  1. An Appeal from Sri Lanka
  2. LTTE impunty as terrrorist org
  3. no Denial of humanitarian assistance to civilians in the conflict-zone
  4. no Shelling of Hospitals
  5. On Fairness to all Parties An Appeal from Sri Lanka
  6. Rebuttal to allegations of OISL report – Impact of hostilities on civilians and civilian objects
  7. Sri Lanka Race & Racial Prejudice
  8. There was no Enforced Disappearance
  9. There was no Unlawful Killings
  10. There was no Violations related to deprivations of liberty



728 Viewers