• Home »
  • Sinhala »
  • එ. ජා. මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස මිචෙල් බැච්ලේ

එ. ජා. මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස මිචෙල් බැච්ලේ

(Courtesy of Lanka Lead News)

Untitled-5

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ සෙයිද් රාද් අල් හුසෙන්ගේ නිල කාලය අවසන් වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ඇය පත් කර ඇති බවයි.

66 වන වියෙහි පසුවන මිචෙල් බච්ලේ චිලි රාජයේ ජනාධිපති ධූරයට පත් වූ පළමු කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.



778 Viewers