(Courtesy of The Divaina) ගෝඨා සම්බන්ධයෙන් ප්රශ්න තුනකි. පිළිතුරු ගොඩකි. රට විපතට පත් වී තිබීම හා ශීඝ්රයෙන් තවත් ඒ වෙත ගමන් කිරීම ගැන ගෝඨා පමණක් නොව රටවැසියාම බයට පත් වී ඇත. මින් මුදා ගැනීමේ මඟක් සම්බන්ධව දිවා – රාත්රි නොබලා …