(Courtesy of Diwaina)
මෙරට විදේශ කටයුතු ඇමැතිවරයෙක් කොටි අරමුදල ගැන සෙවීමට ඉන්ටර්පෝල් පොලිසියේ සහය පතා නැත. මේ අතර බි්රතාන්ය පාර්ලිමේන්තුවේ ඉදිරිපස කොටි ත්‍රස්තයන්ව සැමරීමේ විදුලිමය කි‍්‍රයාදාමය ඉතා සූක්ෂමව දියත් කර තිබුණි. ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පවා කල්තියා …
(Courtesy of The Divaina)
කොටි ළමා සෙබළුන් පුහුණු කළේ ඇයයි. එසේම කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියන්ගේ කරේ සයනයිඞ් කරල් පැළඳුවේද මේ කාන්තාවයි මැය කවුරුන්ද? ඒ ඔස්ටේ්රලියානු හෙදියක් ලෙස සේවය කළ ඇඩෙලා බාලසිංහම් ය. කොටි සංවිධානය පරාජයවීමට පෙර බි්රතාන්යයට පළා ගිය ඇඩෙලාට …
මැයි 18 වැනිදාට කොටි ඝාතක කණ්ඩායම පරදවා දසවසරක් ගතවිය. ඊට පෙර අපේ‍්‍රල් 21 වැනි පාස්කු ඉරිදා මෙරට isis ඝාතක කණ්ඩායමේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට විදේශිකයන් 45 ක් ඇතුළු 258 ක් ගොදුරු විය.
එහෙත් බි්රතාන්යයේ විපක්ෂ නායක ජෙරමි කොර්බින් නමැති කොටි ආධාරකරු …
(Courtesy of Divaina)
ජිනීවා නුවරදී සිදුවූයේ කුමක්ද? පසුගිය මාර්තු 17 වැනි ඉරිදා දිවයින සංග්‍රහයෙන් ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්, ප්‍රසන්න සිල්වා, චාගි ගාල්ලගේ, කමල් ගුණරත්න සහ ජගත් ජයසූරිය යන හමුදා නිලධාරීන් විදේශ රටවලට පැමිණියහොත් ඔවුන් අත්අඩංගුවට ගන්නැයි මානව හිමිකම් කොමසාරිස් මිචෙලි …
(Courtesy of Divaina)
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයන් විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී හමුවිය. එහිදී ජාත්‍යන්තරව සහ රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව ජිනීවා හි මානව හිමිකම් කොමිසමට අදාළ කරුණු පිළිබඳව දීර්ඝ …
(Courtesy of The Divaina)
මැතිවරණයකදී ජනමතය උරගා බැලීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලෙස යෝජනා කරන්නැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
එම සංසදය වික්‍රමසිංහ මහතා වෙත යෑවූ සංදේශයේ මෙලෙස ද සඳහන් කර …
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසිවාරය ලබන මාර්තු මස ආරම්භ වේ. මෙහිදී ශ්‍රී ලංකාවට එල්ලවූ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාව ඉටුකළේද යන්න ගැන කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇත. මේ ජිනීවා යෝජනාවට සමඅනුග්රහය ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ රජය …
(Courtesy of The Divaina)
* නව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විභාග කළයුතු බව කියයි
* අපේ සෙබළුන්ට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ඉඩ නොදෙමි – ඇමරිකානු ආරක්ෂක උපදේශක
* ශ්‍රී ලංකා රජය රණවිරුවන්ට …
(Courtesy of The Divaina)
ජිනීවා මානව හිමිකම් සමුළුවට කඩාවැදී ශ්‍රී ලංකා ද්‍රවිඩ ජනතාව සංහාරය කළ බවට තානාපතිවරුන් අතර ලියවිල්ලක් බෙදාහරිමින් සිටි කොටි ඩයස්පෝරා ප්‍රධානියකු වූ පත්මනාදන් මනිවන්නන් ආරක්ෂක නිලධාරීන් විසින් ඊයේ (14 දා) අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක නිලධාරීන් විසින් මොහු …
(Courtesy of The Divaina)
උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගෙන ඇත.
මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් විසිනි. 04 වැනි පිටුවට
උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස …