(Courtesy of The Mawbima)
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සකස් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විසින් බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි “මව්බිම” පුවත්පතට ප්‍රකාශ කළේය.…