Articles Posted by the Author:

  • මේ…. පාර හදන්නේ ෆෙඩරල් රටකටයි

    මේ…. පාර හදන්නේ ෆෙඩරල් රටකටයි

    රටටම හොරෙන් ආණ්ඩුව හදනා මොකක්ද මේ අලූත් ව්‍යවස්ථාව…?
    පිටපතක් ජී.එල්.ගේ අතේ – 02

    යහපාලන ආණ්ඩුව විසින් සකස් කරමින් පවතින යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් සිදු කරන ලද විචාරයේ මුල් කොටස පසුගිය …