කොළඹ ශැන්ග්රීලා හෝටලයේ දී පසුගිය දිනෙක පවත්වන ලද එක්තරා සම්මේලනයක් පිළිබඳව වර්තමානයේ කතිකාවක් නිර්මාණය වී තිබේ. එම සම්මේලනය වනාහි වියත් මග සංවිධානයේ දෙවැනි සංවත්සර සම්මේලනයයි. එහි තේමා පාඨය ලෙස දැක්වුණේ “බුද්ධියෙන් බලගැන්වුණු ශ්රී ලංකාවක්” යන්නයි. ශ්රී ලංකාව 2030 දී ළඟා …