Articles Posted by the Author:

  • සිංහල බෞද්ධ රාජ්‍යය

    සිංහල බෞද්ධ රාජ්‍යය

    අද වෙසක් පුර පසළොස්වක. අද තමයි තෙමඟුල සිදු වූ දවස. සමහරු අහනවා බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑම මඟුලක් වෙන්නේ කොහොම ද කියා. බුදු වීමෙන් පසුවත් උන්වහන්සේ අවුරුදු හතළිස් පහක් සත්වයාගේ (මිනිසුන්ගේ පමණක් නොව) හිත සුව පිණිස ධර්මය දේශනා කළා. පිරිනිවන් පෑමෙන් …


  • ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

    ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

    අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් …


  • අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    අනුර දිසානායකගේ යටත්විජිතවාදය

    ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ …


  • සිංහලයිනි මේ අහපල්ලා

    සිංහලයිනි මේ අහපල්ලා

    2015 ජනවාරි අට වැනිද පවත්වපු ජනාධිපති ඡන්දෙන් පරාද වුනේ මහින්ද රාජපක්ෂද? සිංහලයන්ද?

    දැන් අලුත් ජනාධිපතිට ඡන්දෙ දීපු කෙනෙක් බේතකටවත් හොයා ගන්න නෑ. එක්කෝ අපිත් දුන්නෙ මහින්දට තමා කියල බොරු කියනවා; නැත්නම් ප්‍රශ්නෙ මග හරිනවා. එදා ජනාධිපතිවරණයෙන් පැරදිල මැදමුලනෙ ගෙදරට යන්න  …


  • මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය

    මෛත්‍රිපාලගේ විශේෂ ප්‍රකාශය

    මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්‍ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි …


  • රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

    රට රැකි මහින්ද හා රට පාවාදෙන රනිල්

    මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. …


  • මෛත්‍රිපාල අත්හරිමු

    මෛත්‍රිපාල අත්හරිමු

    අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ …


  • මෛත්‍රීට නො රුවටෙනු

    මෛත්‍රීට නො රුවටෙනු

    මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ …


  • සියලු විජාතික ගැත්තන් පරාජය කරමු

    සියලු විජාතික ගැත්තන් පරාජය කරමු

    මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් …


  • රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

    රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

    රනිල් මෛත්‍රිපාල දේශපාලන හවුල ද කඩා වැටී ඇත. මෙය අනිත්‍ය සඳහා තවත් උදාහරණයක් නො වේ. අනිත්‍ය යනු මෙවැනි වෙනස්වීම් හෝ කඩා වැටීම් හෝ නො වේ. දැන් මෛත්‍රිපාලට මහින්ද සමග එකතු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එකතු නොවීම යනු දේශපාලන වශයෙන් …