• Home »
  • News »
  • On-Line Petition Against Separatist Federal Constitution

On-Line Petition Against Separatist Federal Constitution

Global Sri Lankan Forum, GSLF has launched an “On-line Petition” against the separatists federal constitution proposed by pro-minority Yahapalana government.

GSLF aims to collect 100,000 signatures and submit it to HE the President, Prime Minister, former President Mahinda Rajapaksha and to the religious leaders in Sri Lanka and lobbying to scrap this separatist constitution which is paving the path to Tamil eelam of the Tamil terrorists and Tamil extremists.

The full text of the petition is as follows  and it can be signed from the following link.

www.change.org

Until 1815 this country was called SINHALE which became CEYLON after the British became the ruler.

In 1833 the formation of the Legislative Council reduced the foremost place occupied by the Sinhalese .

In 1923 Arunachalam stabilized the first Tamil communal organization viz Hindu Maha Sabha and in 1933 he objected to the grant of Universal Suffrage to Sri Lanka as he feared that the Sinhala majority will be stronger.

In 1941 G.G Ponnambalam demanded 50-50 for the Sinhalese and other minorities to reduce Sinhala representation,

In 1949. S,J.V Chelvanayagam formed the first communal political party called the State Tamil Party.

When the country became independent two green and yellow stripes were added to the National flag in recognition of Tamil and Muslim minorities.

In 1957 Tamil language was given due recognition by the State,

In 1972 the country was named SRI LANKA

In  1979 Vaddukoddai Resolution was adopted by the Tamil leaders seeking autonomy and recognizing Tamil militants to carry on  their communal struggle.

In 2009 Tamil terrorism and separatism was defeated after 30 years of armed conflict

In 2017 Sumanthiran, the MP in discussing the proposed constitution said that their  mission is TO CREATE A SEPARATE COUNTRY

As you would agree , on the basis of little now and more later program of the communal minded minorities. Sri Lanka has accommodated them to the maximum possible level excluding destruction of the territorial integrity of the land.BUT,they were not satisfied. Some sections even took arms to create a separate country and some others are insisting for their own exclusive governing areas using the international interventionists whose agenda is to push Sri Lanka into instability .It is clear that Lal Wijenayake committee is marching towards the balkanization of the land and creating a united union of many separate entities.

All the Ven Mahanayake Therors have rejected the interim report of the constitution

Out motherland is in a very critical juncture to become a Separatists Federal State to pave the path to creat a Tamil ethnic eelam “Unitary State” in North and Eastern two provinces.

We, Global Sri Lankan Forum, GSLF launched this on-line petition to lobby the top level decisions makers of the government to scrap this Separatist Federalism Constitution.

Our target is to collect 100,000 signatures and submit it to HE the President, Prime Minister, Former President Mahinda Rajapaksha and religious leaders in our motherland.

Please sign this petition on line and please take five minutes of your valuable time to share/forward this petition to 10 more like minded Sri Lankans.

Thank You Very much
GLOBAL SRI LANKAN FORUM.

මාතෘ භුමිය බෙදා වෙන්කරන යෝජිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව ඔබේ අත්සන ලබා දෙන්න

දේශප්‍රේමී හිතවතුනි ,

මේ වනවිට අපගේ මාතෘ භූමිය දෙකඩ වී උතුරු-නැගෙනහිර ප්‍රදේශ ඇතුලත්ව දෙමළ ඊලාම් රාජ්‍යයක් බිහිවීමේ අවදානමකට පත්ව ඇත.

අප,ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් මේ අවදානම ලක් රජය පාලනය කරනු ලබන  පිරිසගේ සහ රජයේ තීරණ ක්‍රියාත්මක කරනු ලබන අයගේ දැනුවත් වීම වෙනුවෙන් හා ඔවුන්ගේ සිහිකැඳවීමේ අරමුණෙන් අන්තර්ජාලය මගින් විද්‍යුත් පෙත්සමක් අදාල ආයතන  හා පුද්ගලයින් වෙත යැවීම සඳහා සූදානම් කර ඇත.

අප සැමගේ අරමුණ මේ සඳහා අඩුම වශයෙන් අත්සන් ලක්ෂයක් පමණ ලබා ගැනීම සහ එම පෙත්සම ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමාහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ,  සියළුම ආගමික පූජක තුමන්ලා  ඇතුළු සියළුම විද්වතුගෙන් සමන්විතවූ සංවිධාන වලට යැවීමයි.

කරුණාකර ඔබගේ වටිනා කාලය වැයකර මෙම විද්‍යුත් පෙත්සම  අත්සන් කර අවම වශයෙන් මෙය තවත් දේශප්‍රෙරේමීන් 10 දෙනෙකු වෙත හෝ බෙදා හරින මෙන් මෙයින් ඉල්ලා සිටිමු. 

 ස්තූතියි.!

 ගෝලීය ශ්‍රී ලාංකික සංසදය.

1815 සුද්දා සිටි අවදියේත් මේ රට සිංහලේ ලෙස තිබුනේය සුද්දා මේකට සිලෝන් කීවාය,

1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටෙව්වා. එදා තමයි සිංහලත්වයට මේ රටේ විශේෂ තත්වය නැති කළේ. 1923 අරුනාචලම් හින්දු මහා සභාව නමින් පළමු ජාතිවාදී සංවිධානය පිහිටෙව්වා. ඉන්පසු ඩොනමෝර් කොමිසමේ දී රාමනාදන්ලා අරුනාචලම්ලා සර්වජන ඡන්දයට විරුද්ධ වුණා රටේ නායකත්වය තමන්ගේ අතින් සිංහලයන්ට යාම ගැන විරුද්ධ වෙමින්. 1941 දී පොන්නම්බලම් පණහට පණහ ඉල්ලුව. සෝල්බරි කොමිසමේදී මේ ගොල්ලෝ කිව්වා පාර්ලිමේන්තුවේ සිංහලයන් ගණන 50% ට අඩුවෙන විධියට මැතිවරණ ක්‍රමය සකසන්න කියලා.

1949 දී චෙල්වනායගම් වෙන ම රාජ්‍යයක් සඳහා තමිල් අරසු කච්චිය පිහිටෙව්වා.

1956 රාජ්‍ය භාෂාවට දෙමල භාෂාවද එක්විය

1972 පසු සිංහලේ Sri Lanka විය

1972 වර්ෂයේ සිංහලේ ජාතික කොඩියට අනෙක් ජාතීන් සංකේතවත් වන පරිදි වර්ණවත් තීරු දෙකක් එක්විය …

1976 දී වඩුක්කොඩෙයි සම්මුතිය බිහිවුණා. ඒ අතර ප්‍රභාකරන්ලා උමා මහේෂ්වරන්ල ආයුධ අතට ගත්තා. මේකෙ දි ජේවීපි අභාසය බලපෑ බව අමතක කරන්න එපා. මේ මුළු කතාව ම එක ම ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අන්තිමේදී ප්‍රභාකරන් තමන්ගේ අතට ගත්තා. 2009 දී ප්‍රභාකරන් පැරදුණා. ප්‍රභාකරන් විතර ද පැරදුණේ? නැහැ. 1833 ඉදන් එන ක්‍රියාවලියම පැරදුණා. ඉන්දු ලංකා ගිවිසුම පවා මේ ක්‍රියාවලියේ ම කොටසක්. ඒ නිසා 13 වන සංශෝදනයත් එදා දේශපාලනිකව පරාදයි.”

මේ සියල්ල සිදු කලේ අනෙකුත් ජාතීන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමට බව ඔබ මා දන්නා කරුනකි එහෙත් දෙමල , මුස්ලිම් ජාතීන් එතනින් පසු බැස්සේ නැත දැන් ඔවුන් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටී එය 2016 මැයි එලි දැක්වූ ලාල් විජේනායක කමිටුවාර්තාව තුල පැහැදිලිව ඇත

ඔබ  මෙය නොසලකා හැර සිටියහොත් මේ රට බෙදනවා නොඅනුමානයි උදාහරණයක් ලෙස මෙසේ සදහන්කර සිටින්නම්

2017-  ඔක්තෝබර් 30 පාර්ලිමේන්තුව තුල පැවති සාකච්ඡාව  පාර්ලිමේන්තු මන්ත්‍රී  සුමන්තිරන් තරයේ කියා සිටියා වෙනම වෙනම රාජ්‍යයක් වුවමනා බව.

මෙම ව්‍යවස්ථාවට ශ්‍රී ලංකාවේ මහනායක හිමිවරුන් පවා මේ වන විටත් විරෝධය දක්වා ඇත.

ඉතින් ඔබ මෙම ව්‍යවස්ථාවවට ඔබේ විරෝධය දක්වන්න කාලයයි…!

297 Viewers