අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ‘ඒකීය රාජ්‍යය හා මාතෘභූමිය සුරකින අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව‘ අද කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ මහජන නියෝජිතයන් හා පොදුජන සහභාගීත්වයෙන් සිදුකෙරෙන ‘ඒකීය රාජ්‍යය හා මාතෘභූමිය සුරකින අධිෂ්ඨාන පූජාව හා සත්‍යක්‍රියාව‘ අද (අගෝ. 26) ඓතිහාසික කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී ප.ව. 3.45 ට ආරම්භ විය.
මේ අවස්ථාවට ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා ද සහභාගි විය.
13 Viewers