• Home »
  • Sinhala Articles »
  • ඉතිහාසයේ,කොනප්පු,බන්ඩාරට ( සෙංකඩගල විමළධර්මසුරියට) පරංගීන්,වෛර බැන්දේ

ඉතිහාසයේ,කොනප්පු,බන්ඩාරට ( සෙංකඩගල විමළධර්මසුරියට) පරංගීන්,වෛර බැන්දේ

පරංගි ලග ආරක්ෂා වී පරංගිද ක්‍රිස්තියාණි ආගමද අතහැර

මම සිංහලයෙන්මි බෞද්ධයෙක්මි කියා  වෙන්වීම නිසාය

ඒ සමග පරංගින් එදා ලංකාව යටත් කරගැනීමට කරන ලද වලිකෑම සහ ක්‍රිස්තියාණිකරණයට එරෙහි වීම නිසාය.

ඉන්පසු එවැනි ආපසු හැරීමක් අපි දකින්නේ ගෝඨාභයගෙනි..

රුවන්,වැළි සෑය ලග දිව්රුම් දෙමින් මම බෞද්ධයෙක්මි කීව මිනිසාට

ඉන් හරියටම සතියකට පසු

ගානියා බැරිස්ටර් පැහැර ගත්තා කියන නාටකයෙන්,ඇරඹී

අරගලය නම් නාටකයෙන් අවසන් වනතුරු පහර වැදුනේ

ඇමරිකන්,පුරවැසිභාවය අතහැර ඇමරිකන් කදවුරට එරෙහිව ගමනක්,යාමට පටන්,ගැනීම නිසාය.!!

ගෝඨාභය ජනාධිපති වීම සමග ඇමරිකාව බැසිල් රාජපක්ෂ හරහා ලංකාවේ  LNG  සැපයුමට සමාගමක් බද්ධ නරන්න  අවේය.

ඉන්දියාව අදානි හරහා කොළඔ වරායේ වටිනාම නැගෙනහිර ජැටිය අත්පත් කර ගන්න සැළසුම  බැසිල් ලවා ගැහුවේය.

ගෝඨාභය යටතේ,ඒ දෙකම ආපස්සට හැරවුනේය.!!

කථාවට ඉන්දියාව සහ ඇමරිකාව එකට ජෝඩු,දාලා එකතු වන්නේ එතැන සිටය.

ඇමරිකාව සහ ඉන්දියාව බැසිල් ලවා ගෝඨාභයට රසායනික  පොහොර සැපයීම ගැන කොන්දේසි දැම්මේය.

ගෝඨාභය චීනය සමග කාබනික වගාවට යන්න තරම් දරුණු පියවරක් එයට එරෙහිව ගත්තේය !!

එහෙත් ගෝඨාභයට වඩා ඇමරිකාව සහ ඉන්දියාව රාජ්‍ය නිළධාරී,ත්‍රන්ත්‍රය පාළනය කරමින්,තීන්දු වලට බලපෑම් කරන්නට තරමි ශක්තිමත්  දැලක් හදාගෙන එදත්,අදත් සිටින්නේය.

චීනයෙන්,ගෙන ආ කාබනික පොහොර නැව අසුචි පොහොර ලෙස ගොඩ බෑමට  නොදෙන්න රාජ්‍ය නිළධාරීන්,හරහා කටයුතු,සිද්ධ විය.

ඒ සමග බලල් අත්  ගොවි සමිති හරහා  සහ මාධ්‍ය ආයතන හරහා දැවැන්ත කෘෂිකර්ම බිද වැටීමක් පෙන්නුවේය.

ඒ හරහා දියත් වුන වර්ජනද ආර්ථිකය සැළසුම් සහගතව වැටිටවීම  තුළ පාලනය අවසාන කලේය.

ඇමරිකන්,රාජ්‍ය දෙපාර්තමේන්තුව  ගෝඨාභයට  වෛර බැන්දේ  පුරවැසිභව අත හැරීම සමගය.!!

ඉන්දියාව ගෝඨාභයට වෛර බැන්දේ ගෝඨාභය සමග ඉන්දියන් ආර්ථික සැලැස්ම ලංකාවේ,ක්‍රියාත්මක කරන්න බැරි නිසාය.!!

ඇත්තටම ගෝඨාභය ඇමරිකන් පුරවැසිබව අත් හරින විට ඇමරිකාව සිතුවේ ගෝඨාභයගේ දරුවන්,ඇමරිකාව තුළ සිටින නිසාත්  ඇමරිකන්,පුරවැසිභාවය ජනාධිපතිවරණයට ඉදිරිපත්   වීමට ඇති බාධාව නිසාත් අයින් කරාට ගෝඨාභය ඇමරික් කදවුරට සහ ඉන්දියාවට ඉන්දු සාගර කලාපයේ,චීනයට එරෙහි බල ව්‍යාප්තවාදයට යොදා ගත හැකි යැයි ලෙසය.

එය ගෝඨාභයගෙන් ඉටු,නොවුණි.!!

ඇත්ත වශයෙන්ම ගෝඨාභය නිර්මාණය කළ වියත් මග හරහා බිහිකළ පාර්ලිමේන්තු  ආව සමහර උගතුන්  සෘජුව සහ වක්‍රව ැද ඇමරිකන්,කදවඅරට වැඩ කරනවා දකින  විට ඇමරිකව හැම තැනම ඔවුන්ගේ ඒජන්තයන් ගෝඨාභය පත් වීම සමග ස්ථාපිත කර තිබුනේය.

ගෝඨාභය වසර දෙක හමාරක් ජල්ලි අල්ලලා තනි මිනිහෙක් ලෙස  පරාද වුනේ

ඇමරිකන් සහ ඉන්දියන් ව්‍යාපෘතියට එරෙහි සටනය.!!

ගෝඨාභය දවසක තමන්ගේ හෘද  සාක්ෂියට ඇත්තටම යටත්ව ( රාජපක්ෂ පවුලට නොවේ) පොතන් ලීවොත් මේවා අන්තර්ගත වෙනු ඇත.

ඇමරිකාවට ඉන්දියාවට අවශ්‍ය ගමන ගෝඨාභය ගියා නම් අවම අද මහින්දලා බැසිල්ලා  පෙන්වන ඇමරිකාවට ඉන්දියාවට කීකරු කම ගෝඨාභය පෙන්නුවානම්

අදත් හත්වන ජනාධිපති ගෝඨාභයයි.

…………. නුවන්,මොණරවිළ…………..



19 Viewers