පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියෝ අපවත් වෙති.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ අපවත් වූහ.
අපවත් වනවිට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ.
කාලයක සිට අසනීප තත්වයෙන් පසුවූ උන්වහන්සේ දෙස් විදෙස්හි ප්රකටව ඇත්තේ ‘පොඩි හාමුදුරුවෝ’ ලෙසයි.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ගංගාරමය විහාරස්ථානය සඳහන් කරයි.
13 Viewers