• Home »
  • Sinhala News »
  • ජාතික රණවිරු කොඩිය ජනපතිට පළඳවයි

ජාතික රණවිරු කොඩිය ජනපතිට පළඳවයි

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද(04දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.



14 Viewers