බිමල් රත්නායක සහ ත්‍රස්තවාදී

බිමල් රත්නායක කියන පරිදි කිලිනොච්චියේ භාරතීපුරම් වල නන්දිකඩාල්වල සාමාන්‍ය දෙමළ මිනිස්සු හමුදාව මැරැවද
උත්තරය නැත යන්නයි. ‼️
බටලන්දේ එවකට තහනම් සංවිධානයක් වන ජවිප සාමාජිකයන් මරා දමනවා ලෝකය බලා සිටියේ නැත .ඇත්තටම ඒ කාලයේ ලෝකයෙන් සමාජවාදී ප්‍රවාහයක් රටත බලය ලබා ගන්න ආයුධ සන්නද්ධ අරගලයකට ඇවිත් නම් එය මරා දමා හෝ එය ඉවර කරන්නට උදව් ලැබුනා මිස මානව හිමිකම් රකින්නට උදව් ලැබුනේ ඉතාමත්ම සීමිතවය.
එහෙම නැත්නම් ජවිපය අද කරන්න තියෙන අන්තිම අපහාසකරන රටේ ටයර් උඩ තැන තැන පිච්චුක ජවිපයේ ජීවිත වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ටත් වාසුදේව නානායක්කාටරත් ජීනීවා මානව හිමිකම් මංඩලය ඉස්සරහ බිම ඉදගෙන…
අපේ රට දිහ බලපං අපේ රට සහ එහි සිදුවන අනීතික ඝාතන ගැන කථා කරන්න වෙලාවක් දීපං කියා යාදිනි කියන්න
අවශ්‍ය වන්නේ නැත ‼️
එහෙත්….
බිමල් රත්නායක කියන මනුස්සයා කියන පරිදි නන්දිකඩාල් භාරතී පුරම් කිලිනොච්චිවල එක දෙමළ මිනිහෙක් හමුදාව අතින් මැරෙනකල් ලෝකයේ මානව හිමිකම්වලට සම්බන්ධ ආයතන කැමරා අටවාගෙන බලා හිටියේය. ‼️
යුද්ධය අහවරවී වසර 15 ආසන්න වන විටත් ඒකට අදාල එක ඇටකටුවක් රාජපක්ෂලාට එරෙහි පාලන සමයන් වලදී නන්දිකඩාල් වල බිම හාරමින් හෙව්වත් සොයා ගන්නට නොමැති වුන පරිසරයක මේ හදන්නේ
හමුදාවටත් රාජපක්ෂලාටත් ජන්ම වෛරය බැදගත්ත මාළිමා රජය ලවා දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ජනාධිපතිවරණයට පෙර අනුරදිසානායක කැනඩා සහ එක්සත් රාජධානිය මුලික දෙමළ ඩයස්පෝරා සංසදයන්ට පොරොන්දු වු පරිදි ඒ සදහා අවශ්‍ය
ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත යුධ අපරාධ විනිශ්චය අධිකරණය ලංකාවේ හමුදාවට එරෙහිව ලංකාවේ ස්ථාපිත කිරීම ජකතාවට සාධාරණී කරණයට පාර හදන්නටය.‼️
මතක තියාගන්න.
බිමල් රත්නායක නොදන්න කරුණක් තිබේ. එනම් ලංකා ත්‍රිවිධ හමුදාවේ බහුතරයක් මේ රටේ සිංහළ බෞද්ධ තරුණයන්ගෙන් සමන්විතය අදටත් එම පවුල් වල රටේ යුද්ධය අවසාන කර ප්‍රබාකරන් සමග එල් ටී ටී ඊ ය සහමුලින් නිමාකරන්න තමනගේ පවුලේ දරුවා සභභාගී වුනා හෝ මිය ගිය බව සිහිකරන්නේ ගෞරවයෙන්. සහ පවුලේ ආඩම්බරයක් විදිහට ඒ පහළ හමුදා සාමාජිකයා ලවා යුධ අපරාධ ලෙස දෙමළ ජනයා මරා දැම්මා කියා
ජවිප රජය අසත්‍ය කරන චෝදනාව ඇතුලේ මාළිමා රජය වේගයෙන් සිංහළ බෞද්ධ ජනතාව අතරේ අප්‍රසාදයට පත්වීම වැලැක්විය නොහැක. එය අවශ්‍ය නම් ඉදිරි පලාත් පාළන ජන්දය ඇතලේත් බලා ගන්න පුළුවනි වන්නේය.
කාගේ අණකට හෝ පහළ සිංහළ බෞද්ධ සොල්දාදුවා යටතේ වසර 15 පසු හමුදාව යුධ අපරාධ කලා යනුවෙන් නගන චෝදනාවට එරෙහිව සිංහළ බෞද්ධ ජනතාව නැගී සිටීම වැලැක්විය නොහැක. ‼️
එය මේ රජයේ අවසානය සටහන්වීමේ ආරම්භය විය හැකිය. මක් නිසාද මේ රජය බලයට පත්කරන්නේම යුද්ධය අවසාන කරන්න මහින්ද රාජපක්ෂ පත් කරපු බහුතර සිංහළ බෞද්ධ ජනතාවය.
2009 ඉවසරේ පෙබරවාරි කිලිනොච්චිය යන ප්‍රබාකරන්ගේ අගනුවර හමුදාව අත්පත් කරගැනීමේ සිට නන්දිකඩාල් කලපුවේ ප්‍රබාකරන් මරණය දක්වා හමුදාව අතින් එක සාමාන්‍ය දෙමළ වැසියෙක් මැරෙනකල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ ජාත්‍යන්තර දෙමළ ඩයස්පෝරාව බලා හිටියේ යුද්ධයට බලපෑම් කරන්න. සාමාන්‍ය ජනතාව මරනවා කියන මානව හිමිකම් චෝදනාව ඉස්සරහට දාලා ප්‍රබාකරන් සහිත ඉහල කාඩරය බේරාගැනීමටයි
එහෙව් තත්වයක් තුළ දෙමළ ඩයස්පෝරාව සහ මේ බිමල් රත්නායක වගේ අවස්ථාවාදීන් කියන සමාන්‍ය දෙමළ වැසියන් 40000 ඝාතනය වුනා යන්නට
සිංහල බෞද්ධ සාමාන්‍ය හමුදා සෙබළු 1000-2000 ක් වත් වැරදි කරුවන් කරන්න ඕන.‼️
එහෙම නැතුව යුධ අපරාධ කලා කියලා දෙමළ ඩයස්පෝරාව සහ මාළිමා රජයට පලිගන්ක බලාපොරොත්තු හමුදාවේ කීප දෙනෙකුට චෝදනා එල්ල කරන්න බෑ මොකද පහල සංග්‍රාම භූමියේ අණ ක්‍රියාත්මක කරන්නේ සාමාන්‍ය සෙබළු.
ඔබ හිතනවද එහෙම සාවද්‍ය චෝදනා එල්ල වන්න තමන්ගේ පවුලේ ආඩම්බරය වන හමුදාවට බැදිච්ච ජාතිය සහ රට වෙනුවෙන් මරණය තෝරාගත්ත හමුදා කොල්ලාට ඉඩ තියලා සිංහළ බෞද්ධ ජනතාව මේ මාළිමා රජය ඉතුරු කරයි කියලා.
බිමල් රත්නායක ඵෙතිහාසික වරදක් කළා. ඒ දෙමළ ඩයස්පෝරා උවමනානට බටලන්ද පාර්ලිමේන්තුවිවාදය යොදා ගැනීම.‼️
එහි ප්‍රතිපළ මාළිමා රජයට සිංහළ බෞද්ධ ජනතාව සමග විසදා ගන්න වෙනවා.
මොකද සිංහළ ජාතියේ ජයග්‍රහණ පාවාදීලා දළදා ප්‍රදර්ශණ තිබිබට මලාට සිංහල බහුතරය රවටිටන්ක බෑ.
https://web.facebook.com/share/v/15w5keg3Fp/
…………..නුවන් මොණරවිළ…………….
30 Viewers





