• Home »
  • Sinhala News »
  • ‘මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?

‘මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් “මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිෂ්චය ප්‍රකාශයට පත් කිරීම” සැප්තැම්බර් මස 17 වන ඉරිදා (හෙට ) සවස 02:00 ට මාතර නූපේ සණස මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

මෙම සමුළුව රුහුණු රට භික්ෂු පෙරමුණේ සංවිධායකත්වයෙන්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් ජාතික ප්‍රතිපත්ති අධ්‍යනය හා උපාය මාර්ගික පර්යේෂණායතනයේ අධීක්ෂණයෙන්, ශ්‍රී ලංකා ජාතික ඒකාබද්ධතා සංවිධානයේ සම්බන්ධීකරණයෙන් යුතුව පැවැත්වීමට නියමිතව තිබේ.



12 Viewers