• Home »
  • Sinhala Articles »
  • යුද අපරාධවලට සම්බන්ධ හිටපු කොටි නායකයෝ 27 ක් බි‍්‍රතාන්‍යයේ හැංගිලා – ශ්‍රී ලංකාවට යුත්තිය සදහා ආයතනය

යුද අපරාධවලට සම්බන්ධ හිටපු කොටි නායකයෝ 27 ක් බි‍්‍රතාන්‍යයේ හැංගිලා – ශ්‍රී ලංකාවට යුත්තිය සදහා ආයතනය

යුධ අපරාධවලට සම්බන්ධව කොටි හමුදා නායකයන් 27 ක් බි‍්‍රතාන්‍යයේ සිටින බව ලන්ඩන් නුවර සොලිසිටර් ජනරාල් පලිහවඩන සහ කැනඩාවේ මහාචාර්ය නෙවිල් හේවගේ විසින්… බි‍්‍රතාන්‍ය අගමැති මොරිස් ජොන්සන් වෙත පැමිණිලි කර ඇත.

මෙම හිටපු කොටි හමුදා නායකයන්ගේ නම් ගම් සහ අනන්‍යතාවයද ඔවුන් ඉදිරිපත් කර තිබේ.

බි‍්‍රතාන්‍ය රජය ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ නව යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කරන අවස්ථාවේ මෙම හිටපු කොටි හමුදා නායකයන්ගේ නම්ද ඊට ඇතුළත් කළ යුතු යැයි එම සොලිසිටර් ජෙනරාල් පලිහවඩන කියා සිටී.

බි‍්‍රතාන්‍ය රජය මෙම හිටපු කොටි හමුදා නායකයන්ට දේශපාලන රැුකවරණය ලබාදී ඇත.

බි‍්‍රතාන්‍යයට පැනගිය මෙම හිටපු කොටි හමුදා නායකයන් සිවිල් වැසියන් ඝාතනය කිරීමට සම්බන්ධ වූවන්ය.

කොටි නයීකා එඩෙල් බලසින්හම් ද රාජය අනුග්‍රහාහය යටතේ  එක්සත් රාජධානියේ සෙගවි සිටියි.

ශ්‍රී ලංකාවට යුත්තිය  සදහා ආයතනය )Justice for Sri Lanka Project) එක්සත්  රාජධානියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ලිපිය සහ එක්සත් රාජධානියේ සැගවී  කොටි ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව පහත සඳහන් වේ;



95 Viewers