සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සොයන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවයි
2023 මාර්තු මස 03 වැනිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කරනු ලැබූ 2022 වසරේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණය කරන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවමින් නිවේදනයක් නිකුත්කර තිබේ.
රාජ්‍ය නොවන කණ්ඩායම්, බෙදුම්වාදීන්, විවිධ රහස්‍ය කණ්ඩායම්, අන්‍යාගමික හා අනාගමික කණ්ඩායම් විසින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හිංසනයට ලක්කරමින්, බෞද්ධ ආගමික හරය විකෘත්ති කිරීමට දරණ උත්හායන් පිළිබඳව තොරතුරු හා එම සංවිධාන විසින් බෞද්ධ විරෝධී කටයුතු වලට මුදල් සැපයීමේ තොරතුරු ඇතුළත්ව කරුණු 17ක් පිළිබඳව මෙමගින් තොරතුරු ලබා ගැනීමට නියමිතව තිබේ.
අදාළ නිවේදනය පහළින්…
7 Viewers