• Home »
  • Sinhala News »
  • හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් අම්පාරේ ගිනිඅවි නිෂ්පාදනයක

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් අම්පාරේ ගිනිඅවි නිෂ්පාදනයක

පසුගිය සතිය තුළදී අම්පාරේ හොර ගිනි අවි සොයා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා’ සඟවා තැබූ ගිනිඅවි විස්සකට ආසන්න ප‍්‍රමාණයක් ඒ අනුව පොලිසිය විසින් සොයාගනු ලැබුවා’

රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත පසුගියදා ගිනිඅවි නිෂ්පාදනය කළ හිටපු එල්’ ටී’ ටී’ ඊ’ සාමාජිකයන් තිරුක්කෝවිල් පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා’ ඔහු එම ගිනිඅවි රුපියල් විසිදාහත්” හැත්තෑ දහසත් අතර මිලකට අලෙවි කර තිබෙනවා’

මේ වනවිට ඔවුන් නිපදවූ ගිනිඅවි  12 ක් පමණ සොයාගෙන තිබෙනවා. අක්කරපත්තුව පොලිසිය මඟින් ද තුවක්කු දෙකක් සමග හිටපු එල් ටී ටී ඊ රාධා බළකායේ සාමාජිකයකු ද අත්අඩංගුවට ගෙන තිබුණ. අක්කරපත්තුව” තිරුක්කෝවිල්” අම්පාර උහන” ඉඟිනියාගල ඇතුළු පොලිස් බල ප‍්‍රදේශවල මෙලෙස  ගිනිඅවි සොයාගෙන තිබෙනවා’



64 Viewers