කවුද මේ සාලිය පීරිස් කියන්නේ?

මෙයා තමයි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ හිටපු විදේශය ඇමති  මංගල සමරවීර ගිහින් ජිනීවා වලදී එකඟ වෙච්ච යුධ අපරාධ කමිටුවේ ජිනීවා යෝජනාව අනුව ලංකාවෙ පිහිටවපු අතුරැදහන් වූවන්ගේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්කල පුද්ගලයාය.

ලංකාවේ රණවිරුවන්ට එරෙහිව යුධසමයේදී ශ්‍රීලංකාවේ යුධ අපරාධ උනා යැයි ඇසින් දුටු සාක්ශි සාවද්‍ය ලෙස වාර්තා සකසා ඒ වාර්තා ජිනීවා වලට යැවීමට මූලිකව කටයුතු කලේ මේ සාලිය පිරීස් කියන ශ්‍රී ලංකා නීතිවේදී සංගමයේ අලුතින්  සභාපති ලෙස පත්වූ නීතිවේදියා.

මොහුගේ ඊලග ප්‍රධානම වැඩ කොටසක් වන්නේ ජිනීවාවල රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව රට පාවාදී එකඟ උන ලංකාවේ සිදු උනා යැයි කියන යුධ අපරාධ සෙවීමට දෙමුහුන් අධිකරණය ක්‍රමය මෙරට ස්ථාපිත කිරීමට පසුබිම සකස් කිරීමය.

පොරොට්ටු විරෝධියෙක් වීම රාජපක්ෂ විරෝධියෙක් වීම ඕනෑම කෙනෙකුට අයිති දෙයකි.එය ඕනෑම රට වැසියෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතු ස්වාධීන අයිතියකි ඒත් තමන් ඉපදුන රට මුදලට පාවාදීම මොන තලයක සිට කලා වුවද ඇත්ත වශයෙන්ම සහගහන අපරාධයක් විය යුතුය.

සාලිය පීරිස් කියන මේ නීතිවේදියා නියෝජනය කරන්නේ එජාපය , TNA, මුස්ලිම් පක්ෂ , ජවිප හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන බටහිර රටවල ආශිර්වාදයෙන් දියත් කර ඇති පවතින ආණ්ඩුව පරාද කිරීමෙ සූක්ෂම වැඩ පිලිවෙලේ  පළමුවන අඩිතාලමය. මොහුගේ මෙි තනතුර පාවිච්චි කරල ඔවුන් ආණ්ඩුවට නුදුරේම පහර ගහන්න පටන් ගන්නව. මාතෘකාව වන්නේ ” නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම සහ ශ්‍රී ලංකාව තුල යුද අපරාධ සිදුවූ ඇති බව සාලිය පීරිස්ගේ කටින්ම කියවීමට සැලැස්වීමෙන්ය.

දෙමලුන් දසදහස් ගනණින් මැරූ ප්‍රභාකරන්ට  එරෙහිව කිසිම දෙමලෙකු අද වෙනතුරු ජිනිවා වල තියා ලංකාවේ ගම්බද පොලීසියකවත් පැමිනිල්ලක් නොදමා ඇති තත්වයක රට දෙමල ජාතිවාදී මිලෙච්ච ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් සිංහල වීරෝධාර හමුදාවට විරුද්ධ ජිනිවා ගොස් සිංහල හමුදාව යුධ අපරාධ කලා යැයි කියන්න තරම් තුට්ටු දෙකට වැටී ඇති මෙවැනි ටයි කෝට් ඇඳගෙන ඇති සිංහලයන්(නමට පමනක්) ගැන අප ජාතියක් වශයෙන් ලැජ්ජා මෙන්ම කණගාටුද වියයුතුය.



127 Viewers