ඊට හේතු වී ඇත්තේ කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගේ ප්‍රකාශයක් සහ ඔවුන් ප්‍රකාශයට පත්කරන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ඒ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය සැප්තැම්බර් 9 වැනි සඳුදා(අද) ජිනීවාහිදී ආරම්භ වේ.
මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව පිළිබඳ වැදගත් සාකච්ඡාවක් මෙම සැසිවාරයේදී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් …
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ අපවත් වූහ.
අපවත් වනවිට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ.
කාලයක සිට අසනීප තත්වයෙන් පසුවූ උන්වහන්සේ දෙස් විදෙස්හි ප්‍රකටව ඇත්තේ ‘පොඩි හාමුදුරුවෝ’ ලෙසයි.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ගංගාරමය විහාරස්ථානය …
1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම …
මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සිංහල ගම්මාන කිහිපයකම දැනටමත් පවුල් ගණනාවක් පදිංචිව සිටින අතර එහි සෙසු දෙමළ සහ මුස්ලිම් ජනතාවද සහයෝගයෙන් යුතුව පදිංචි වී ජීවිතය …
ඊට හේතු වී ඇත්තේ කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගේ ප්‍රකාශයක් සහ ඔවුන් ප්‍රකාශයට පත්කරන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ඒ
එමෙන්ම එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 46/1 සහ 51/1 මගින් ස්ථාපිත බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිළිගැනීම ශ්‍රී ලංකාව නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම ඊට සම්බන්ධ වන සියලුම ජාතීන්ට සැළකිව යුතු නෛතික හා දේශපාලන ඇඟවුම් ද ශ්‍රී ලංකාව විසින් …
දශක හතරකට ආසන්න කාලයකට ඉහත ඉන්දු-ලංකා සම්මුතියෙන් ව්‍යවස්ථාගත කරන ලද පරිදි බලය නොබෙදා සිටීමට මෙතෙක් පැවති ආණ්ඩු
කෙරේ ඇති විශ්වාසය කඩවීම නිසා ස්වකීය අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් කරන යෝජනා දේශීය දෙමළ නායකයන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග කොළඹදී සාකච්ඡා කොට තිබේ.…
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ …
ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් මෙන්ම ඉතා විශිෂ්ඨ පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම …