රජරට විශ්ව විද්‍යාලයේ කුලපති එළියට
රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ( රුවන්වැලි සෑ විහාරාධිපති ) ඊතලවැටුණවැවේ ඤාණතිලක අපේ නාහිමියන් ඉවත් කරපු බව දැන ගන්නේ වෙනත් කෙනෙක් පත් කිරීමත් සමඟය.
අවම සදාචාරයක් තිබුනා නම් ලිඛිතව හෝ දැනුම් දෙන්න තිබුණා.
අපි දන්න ඉතිහාසයේ කුලපති තනතුරකට පත් කළ නාහිමි කෙනෙක් අපවත් වන තුරු මොන දේශපාලන බල හුවමාරු උනත් වෙනස් කළේ නැත.
උන්වහන්සේ බැහැදැකීමට එන කාටත් සමසිතින්, දේශපාලන හෝ වෙනත් කිසිදු බේදයකින් තොරව සලකන මුන් වහන්සේ එම ධූරයෙන් ඉවත්කිරීම ඉතා පිළිකුලෙන් කණගාටුවෙන් හෙලා දකිමු.
සිංහල සංවිධාන එකමුතුව
76 Viewers





