උපත 1890 මැයි 29 වන දින
මියගියේ 1976 ජූලි 23වන දින නාවල
මරණයට හේතුව රෝගී තත්ත්වයක්
ජාතිකත්වය ශ්‍රී ලාංකික
රැකියාව නවකතාකරුවෙකි, කෙටිකතාකරුවෙකි, විචාරකයෙකි, මාධ්‍යවේදියෙකි.
මව්පියෝ ළමාහේවගේ දොන් බැස්ටියන් වික්‍රමසිංහ සහ මාගාල්ල බලපිටිය ලියනගේ තොච්චොහාමි
මුල් කාලය…
වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කුඩාපොළ හිමි දිවි පූජා කරති
ක්‍රි: ව 1815 මාර්තු 02 දින උඩරට ගිවිසුම මගින් මුළු දිවයිනම බි්රතාන්යයට යටත් වූ පසු 1948 පෙබරවාරි මස 04 වන දින නිදහස ලබාගන්නා තෙක් කාලය තුළ ඔවුන්ගෙන් රට …
හිටපු රාජ්‍ය නිලධාරීන්ට විදේශ ආණ්ඩු හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව දිව්රුම් ප්‍රකාශ හෝ සාක්ෂිකරුවන් විය හැකිද? මෙයට කලකට පෙර හිටපු මේජර් ජෙනරාල්වරයෙක් ඇමෙරිකාවට ගොස් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට එරෙහිව පිටු 100 ක දිව්රුම් ප්‍රකාශයක් දී ඇත.
එම දිව්රුම් ප්‍රකාශයේ සඳහන් වූයේ …
අදට (08දා) යෙදෙන ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කෝබ්බෑකඩුව 30 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.
ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා සමඟ දිවි පිදූ විජය විමලරත්න ඇතුලු රනවිරුවන්
යුද්ධයක් ජය ගැනීම සඳහා මිනිස් බලය, අවිබලය, පුහුණුව, විනය චිත්ත ධෛර්ය එකී මෙකී නොකී සියල්ලන්ටම …
“රෑට දොට්ට පිලට එහෙම යන්න ඕන උනොත් මට කතා කරන්න”
මෙහෙම කතාවක් කිව්වම, ඒකෙන් අද නම් කියන්නෙ රෑට වැසිකිළි යන්න ඕන උනොත් කියන එක උනාට, කවුරුහරි කල්පනා කළාද මොකක්ද මේ දොට්ට පිලට කියන්නෙ කියල!
දොරට පිලට – දොට්ට පිලට. මෙතන …
මහ මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් හරහා නව ‘ජනවරමක්’ ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව දේශපාලන පක්ෂ, මත මවන්නන් සහ විද්වතුන් කිහිප දෙනෙකු විසින් මෑතදී කරන ලද ‘කාහල නාදය’ වෙත රචකයාගේ අවධානය යොමු විය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම හා දේශප්‍රේමී ‘දේශපාලන වෘත්තිකයන්’ යනුවෙන් …
අප අතීතයේ කිසි දිනෙක දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගෙන නැත. කිසිදු දේශපාලනයක් කර නැත. අනාගතයේදී කිසිදු දේශපාලන මතයක් හෝ පක්ෂයක් ගන්නේද නැත. කිසිදු දේශපාලනයක් ගන්නේද නැත. නමුත් කිව යුත්ත කිව යුතුම ය. ගෝඨාභය රාජපක්ෂටද ඔහුගේ පාලන කාළයේදී කළ වැරදි වලට
…පරගලය පරයන්ගේ අරගලයක්. එනම් විජාතිකයන්ගේ අරගලයක්. මෙය බටහිරයන් හා ඉන්දියාව රාජපක්ෂලා ඉවත් කිරීම සඳහා පමණක් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද්දක් නොවෙයි. එමගින් ඔවුන් 1505 (1506) දී සිට කෙරීගෙන යන සිංහල බුද්ධාගමට, සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තැන නැති කිරීම ඉටු …
අද අපි කතා කරන්න යන්නේ ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ගැනයී….
ඒ කන්ද උඩරට පිහිටි ‘ඇම්බැක්කේ දේවාලයයී’
ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය,
…ලංකාවේ නූතන සමාජයේ සිංහල බෞද්ධයා නිවටයෙක් බවට පත්ව තිබේ. “ගෝඨාභය රාජපක්ෂ නම් සිංහල බෞද්ධ නායකයා පන්නා දමා සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතැනින් ඉවර කළා”ය කියා අපගේ සතුරන් ප්‍රසිද්ධියේම උදම් අනමින් සිටී. එය සැබෑවකි. ගෝඨාභය රාජපක්ෂ යනු සැබෑ සිංහල බෞද්ධ නායකයෙකි. …