Articles Posted in the " Sinhala Articles " Category



  • ඉරා දැමිය යුතු ඇමරිකානු ගිවිසුම

    ඉරා දැමිය යුතු ඇමරිකානු ගිවිසුම

    (Courtesy of Diwaina)

    ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අදාළ ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමත් සමගය.

    ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මහ මැතිවරණයෙන් පසුව අත්සන් …


  • කරුණා අත්අඩංගුවට ගනීද?

    කරුණා අත්අඩංගුවට ගනීද?

    (Courtesy of Diwaina)

    මහ මැතිවරණය සමීපව තිබියදී නැගෙනහිර හිටපු කොටි නායකයා වූ විනයගමූර්ති කරුණා රජය හමුවේ කාලබෝම්බයක් පතිත කළේය. ඒ අලිමංකඩදී සහ කිලිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කළ බවට ප‍්‍රකාශ කිරීමයි.

    මේ සමගම රහස් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කළේය. කරුණා වසර 30 …


  • සිංහල සමගියට අකුල් හෙළන හරින්

    සිංහල සමගියට අකුල් හෙළන හරින්

    හරීන් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද? දෙරණින් දෙමළ පත්තරේකුත් පටන් අරන්. දෙරණ මාධ්‍ය ජාලය සමග මගේ කිට්ටු සම්බන්ධයක් නැති වුණත් වැඩේ හොඳයි. අරුණ පත්තරේ බදාදාට මගේ …




  • යළි සිංහල බෞද්ධයකු වීම

    යළි සිංහල බෞද්ධයකු වීම

    මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නොවෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්‍ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ …


  • අපේ පෝරුතොට පියතුමා

    අපේ පෝරුතොට පියතුමා

    (Courtesy of Diwaina)

     කතෝලික සභාවේ ඉතාමත් ජනපි‍්‍රය පැවිදි චරිතයක් ඊයේ (16 දා) රටට අහිමි විය.

    හෙතෙම මාධ්‍ය මිත‍්‍රයෙකි. නිතර ඔහු මාධ්‍ය සමගම ජීවත් විය.

    අර්නස්ට් පෝරුතොට නම්වූ මෙම පැවිදි උතුම් කතෝලික සභාවේ සිටින සිංහලකම, කලාව අගය කරන පියතුමන්ලා අතරින් කැපී …