Articles Posted in the " Sinhala Articles " Category


  • USAID එකෙන් නොකාපු ආණ්ඩුවක් පක්ෂයක් අබ ඇට මිටක් දෙන්න

    USAID එකෙන් නොකාපු ආණ්ඩුවක් පක්ෂයක් අබ ඇට මිටක් දෙන්න

    ලංකාවේ යහපත වෙනුවෙන් උදව් කරපු, කරන, කරන්න හිතන් ඉන්න USAID, ChainaAID, CanadaAID, AUSAID වගේම ජපානය හා ඉන්දියාව ඇතුලු හැම පොහොසත් සහ බලවත් රටකටම මුලින්ම ස්තුති කරන්න ඕනෑ. මේ දවස්වල හැමෝම කතාවෙන USAID ආයතනය අවුරුදු ගාණක් තිස්සේ ලංකාවෙ පාර්ලිමේන්තුවට, උසාවියට, නීතිපති …



  • කාදිනල්දේශපාලනීය කරන ාස්කු ප්‍රහාරය

    කාදිනල්දේශපාලනීය කරන ාස්කු ප්‍රහාරය

    මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති සාකච්ඡාවක දී පැවසූවේ වත්මන් රජයද පෙර රජයන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකිරීමේ එම වගකීම පැහැර හරින්නේ නම් රජයට එරෙහිව ද කටයුතු කිරීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවයි.

    කෙසේවෙතත් පාස්කු ප්‍රහාර මාලාව සිය …




  • වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා

    වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා

    වික්ටර් අයිවන් සහ නලින් ද සිල්වා අතර රූපවාහිනි විවාදයක් තිබුනා 1994දි. ඒ කාලේ මම පාසල් සිසුවෙක්. විවාදය තිබුනේ උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දිය යුතුද නැත්නම් යුද්ධයෙන් එය අවසන් කළ යුතුද කියලා. නලින් ද සිල්වා මහතා කිව්වේ හමුදාමය ක්‍රියාමාර්ගයකින් ප්‍රශ්නය විසඳිය …


  • ජාති වාදය හා ආගමික අන්තවාදය – part -I

    ජාති වාදය හා ආගමික අන්තවාදය – part -I

    මින් ඉදිරියට ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ. යනුවෙන් ලංකාවේ ජනාධිපති AKD විසින් කල <රාජාසන කතාව> පිළිඹඳව විමර්ශනයක් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් 159 දෙනාට ඉදිරිපත් කිරීම මෙම රචනා මාලාවේ අරමුණය.

    අර්ථ නිරූපණ:

    ජාතිවාදය

    තම ජනවර්ගය යම් මැවුම්කරුවෙකුගෙන් ආශිර්වාද ලැබුණු ලෝකයේ …


  • අනුර කුමාරගේ ජාතිවාදී කම

    අනුර කුමාරගේ ජාතිවාදී කම

    වසර විසි හතරක පමණ කාලයක් දේශපාලනය කළ අනුර කුමාර වැනි පුද්ගලයෙක් අහිංසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති වී මොනවද මේ කරන කතා.

    ගැළරිය පිනවීම සඳහා ඔහු හැමදාමත් ජාතිවාදයක් ගැන කතා කරනවා. රාජාසන කතාවෙදිත් ඔහු එය කිසිම ලැජ්ජාවක් නැතුව පුනරුච්චාරණය කළා.

    මා විසින් …