ට්‍රම්ප් වසා දැමූ USAID පැටිකිරිය හා ඩොලර්කාපු ලාංකිකයෝ
මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් තමයි USAID ආයතනය එක පෑන් පහරින් ජනපති ට්‍රම්ප් විසින් තම විධායක බලය යොදා වසා දැමීම. ඇත්තටම මේ USAID ආයතනය 1961 දී පටං ගත්තේ එවකට තිබූ ඇමරිකා සෝවියට් සීතල යුද්ධය නොහොත් දියයටින් ගිනිකෙළි පෙන්නූ යුගයේදී සෝවියට් කඳවුරට එරෙහිවය. එහෙත් ට්‍රම්ප්ගේ වර්ථමාන පාලනය තුළ එය ක්ෂණිකව වසා දැමීමට තීරණය වන ප්‍රධාන කරුණු දෙක වන්නේ ඩිමොක්‍රටික් පාලනය තුළදී රිපබ්ලිකන් දේශපාලන මතය ජනතාව තුළ අප්‍රසාධයට ලක්කිරීම උදෙසා පාවිච්චි කිරීමත් ඇමරිකානු බදු මුදල් පිටරට වලට වියදම් කිරීම වැළක්වීමටයි.
USAID සංවිධානයේ පිටත මුහුණින් පෙනුනේ ඇමරිකාවේ කරුණාවන්ත කම මතින් ආධාර නැව් පිටින් පිරිනමන ආකාරයක් වුණත් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපෘතියක් වුණා. 1961 මෙය ආරම්භ කළ දවසේ පටං වැඩිම මුදලක් වූ ඩොලර් බිලියන 5 ක් වියදම් කළේ යුක්‍රේනයේ සෙලෙන්ස්කි බලයට ගෙන ඒමටය. වික්ටර් යනුකොවිස් යනු සෙලෙන්ස්කිට පෙර යුක්‍රේනයේ සිටි මැදිහත් පාලකයාය. ඔහු කිසිම අවස්ථාවක බටහිරට හෝ රුසියාවට සහයෝගය නුදුන් අයෙකි. එහෙත් තම වෙළඳ සබඳතා වඩා ආසන්නම රට වූ රුසියාව සමග දියත් කර තිබුණේය. ඔහුගේ පාලනය කෙසේ හෝ පෙරළා දමා බටහිර හිතවාදී පාලකයෙකු ගෙන ඒම බටහිර වුවමණාව විය. යුක්‍රේනය යනු ලොව වටිණාම ඛණිජ සම්පත් මෙන්ම තිරිඟු වගාවේද පතාක යෝධයාය. එමෙන්ම රැසියාව ආසන්නයේ පිහිටි මේ රට නැටෝ කඳවුරක් පිහිටුවා රුසියාවට අතුල් පහරක් දීම යට අරමුණ වුණා. ඒ වෙනුවෙන් වික්ටර් යනුකොවිස් පරාජය කිරීමට සෙලෙන්ස්කි වැනි රූකඩයක් බටහිර පාර්ශවය පැත්තෙන් 2019 ඉදිරිපත් කළා. 2014 සිට 2019 දක්වා යුක්‍රේනය පාලනය කළේ තෙල් වෙළඳාමේ පතාක යෝධයෙකු වුණ වික්ටර් යනුකොවිස්.
බටහිර හිතවාදී සෙලෙන්ස්කි කෙසේ හෝ බලයට ගෙන ඒමට මයිදාන් නැමති අරගලය දියත්වන්නේ මේ කාලය තුළය. ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් මෙන්ම සෞඛ්‍ය ලේකම් වූ රොබර්ට් එෆ් කෙනෙඩි පවසන්නේ වික්ටර් යනුකොවිස් බලයෙන් පහකිරීමට මයිදාන් අරගලය වෙනුවෙන් USAID ආයතනය ඩොලර් බිලියන 5 ක් වියදම් කළ බවයි. සෙලෙන්ස්කි නැමති බටහිර රූකඩය එරට ජනපති කිරීම පිණිස වාර්ගික ගැටුමක් නිර්මාණය කළා. රුසියානු බස කතාකරන ජනතාව හා යුක්‍රේන බස කතාකරන ජනතාව ලෙස දෙකඩ කළ් වසර සියගණනක් එකට සිටි ජනතාවක්. මේ වෙනුවෙන් USAID ආයතනය එරට නව නාසි ව්‍යාපාර වලට ඇති පදමට සල්ලි විසි කළා. 2019 ජනපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී රුසියානු සම්භවයක් ඇති ජනතාව ජීවත්වූ තට්ටු නිවාසයකට ගිනිතැබූ USAID ආධාර ලැබූ නව නාසීන් මිනිසුන් සියයකට වඩා පුළුසිසා ම! රා දැම්මා. USAID ආයතනය වියදම් කළ ඩොලර් බිලියන පහේ ප්‍රථිඵල ලැබුණා. රට පුරා වික්ටර් යනුකොවිස්ට විරුද්ධව උද්ගෝෂණ ආරම්භ කළේ 2015 දී සිටයි. ඒ පිටුපස සිටියේ USAID ආයතනයයි. ඩොලර් විසිකර යුක්‍රේන හිටපු ජනපතිට හිස එසවීමට බැරි තරමට තත්වය බරපතල කරනව. යුක්‍රේන ආර්ථිකය ස්ථාවර කළ වික්ටර් යනුකොවිස් අවසානයේ සෙලෙන්ස්කි නැමති විකට නළුවාට පරාජය වෙනවා. ඡංද ප්‍රථිපල වලින් පසුව වික්ටර් රුසියාවට පලායන්නේ ජීවිතය බේරා ගැනීමටයි. USAID ආධාර ලැබුණු සෙලෙන්ස්කි අවසානයේදී යුක්‍රේනයට කළේ මොකද්ද කියල අපි කවුරුත් දන්නවා.
මේ වගේ භූ දේශපාලන විපරියාස කරන්න ඇමරිකාවේ deep state එක කුළ සිට ක්‍රියාත්මක වුණ USAIDආයතනය ලොව පුරා ක්‍රියාත්මක වුණේ තමන්ට හිතවත් නැති පාලනයන් පෙරළා දමන්නටය. ඒ පිළිබඳ දීර්ඝ විස්තර සපයන්න පුළුවන්.
USAID එකෙන් ගලෙගෙන ආපු ඩොලර් මිටි කාපූ ලාංකිකයින් පිරිසකුත් මේ වනවිට අඳුනාගෙන තිබෙනවා. එය නිකුත් කරන්නෙ එලොන් මස්ක්ගෙ DOGE (Department of Government Efficiency and Elon Musk) ආයතනය විසින්. ඉතිං ලංකාවෙ මේ මුහුණු වලත් ඉන්නෙ සෙලෙන්ස්කි වගේ යටි අරමුණු තියෙන අය කියල තොරතුරු දන්න අය දන්නවනෙ.
With recent US Government Donald Trump State revealing Sri Lanka was politically funded via USAID prior to him, attached is a list of people identified by US Government DOGE (Department of Government Efficiency and Elon Musk) the people whom had been mentioned in USAID files whom have been funded.
1. Mangala Samaraweera
2. Mano Thittawella
3. Malik Samarawickrema

4. Ranil Wickremesinghe
5. Sagala Rathnayake
6. Rosy Senanayake
7. Wajira Abeywardana
8. Neranjan Deva Aditya
7. Patali Chamapaka
8. Hassana Segu Issadeen
9. Rosanna Flamer-Caldera
10. Jake Orloff
11. Harsh De Silva
12. Eran Wickremeratne
13. Rohan Samarajiva
14. Sujatha Gamage
15. Indi Samarajiva
16. Dhananath Fernando
17. Murtaza Jafferjee
18. Ashroff Omar
19. Ajit Gunewardene (PckMe & Bluestone Capital)
20. Ruchi Gunewardene
21. Otara Gunewardene
22. Channa De Silva (Economy Next and Sarvodaya Finance)
23. Lakshaman Bandaranayake (Founder LBO)
24. Shehara de Silva (Former Family Planning Sri Lanka Marketing, Sarvodaya and her Earlier Boyfriend at BOI)
25. Prasad Perera (Former US Embassy employee for Communications, Twitter handle BuduMalli)
26. Nishan De Mel (Verité Research)
27. Charindra Chandrasena (Son of Leisha De Silva former SLT Chairman – Mahinda Rajapaksa Law College Classmate)
28. Ranjan Ramanayake
29. Hirunika Premachandra
30. Former Deputy Governor at Central Bank W.A. Wijewardene
31. Former Assistant Governor at Central Bank and Movie Director Asoka Handagama
32. Renford Malcolm Caldera
33. Dinesh Chandrasena (Was Invovled with Raffles Fashion College scam in Colombo with Singaporeans)
34. Deceased Anura Bandaranaike
35. Sherman de Rose
36. Jayanthi Kuru-Utumpala
37. Chanu Nimesha
38. Sonali Deraniyagala
39. Mary Anne Mohanraj
40. Shyam Selvadurai
41. Akila Viraj Kariyawasam
42. Dilith Jayaweera (JVP Infertiled owner of Pulse Magazine)
43. Wardas Thiyagaraja
44. Lalith Dharmawardena (Heart to Heart Foundation)
45. Jude Fernando (Heart to Heart Foundation)
46. Tania Kumara (Heart to Heart Foundation)
47. Augustine Silva (Heart to Heart Foundation)
48. Upeksha Thabrew
33 Viewers





