(Courtesy of Diwaina)
කතෝලික සභාවේ ඉතාමත් ජනපි‍්‍රය පැවිදි චරිතයක් ඊයේ (16 දා) රටට අහිමි විය.
හෙතෙම මාධ්‍ය මිත්රයෙකි. නිතර ඔහු මාධ්‍ය සමගම ජීවත් විය.
අර්නස්ට් පෝරුතොට නම්වූ මෙම පැවිදි උතුම් කතෝලික සභාවේ සිටින සිංහලකම, කලාව අගය කරන පියතුමන්ලා අතරින් කැපී …
(Courtesy of Diwaina)
එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහි වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් මාස දෙක තුන ගෙවී යමින් තිබිණි. වන්නි සටනේ පෙරට ගිය මෙරට වීරෝදාර හමුදා විරුවන්ගේ විජයග්‍රාහී ගමන හමුවේ ඒ වන විට වේලූපිල්ලේ ප්රභාකරන් සිය භිහිසුණු අවසානය වෙත ක්‍රමක්‍රමයෙන් ළ`ගා වෙමින් සිටියේය.…
(Courtesy of Diwaina)
පැවතීම තුළින් ගම්‍යමාන කරනුයේ එම සමාජ සංවිධානයෙහි පවත්නා ස්ථිරසාර කළමනාකරණයයි. බෞද්ධ සමාජ බෞද්ධ සමාජ සංවිධානය ලෙස විග්රහ කරනුයේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිසයි. ඒ අනුව මේසා දීර්ඝ කාල වකවානුවක් පවත්නා සමාජ සංවිධාන ලොව නැති තරම් …
(Courtesy of Diwaina)
මිනිසුන් අතර පවතින විවිධාකාර වූ නොගැළපීම් මත පිහිටා මානව හිතවාදී නොවන ක්‍රියාවන්වල නිරත වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු මානව ඉතිහාසයේ මොනවට සඳහන් වේ. එම ක්‍රියාවන් විවිධාකාර වූ නම්වලින් හඳුන්වා දී ඇති අතර එහි මෑතකාලීන සිදුවීම වන්නේ ඇමරිකාවේ …
දිනය මින් වසර 200 කට පෙර 1820 ජුනි 13 දාය. එදින මිල කල නොහැකි තරම් අගයකින් යුත් රනින් නිම කල මැණික් ඇල්ලු ස්වර්ණාභරණ තොගයක් එංගලන්තයේ ලන්ඩන් නුවර කොවන්ට් ගාඩ්න්හි රජ වීදියේ අංක 38 දරණ ස්ථානයේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලදී. ඒවා …
(Courtesy of Diwaina)
තිස් වසරක යුද්ධය නිමා වුවත් එහි අමිහිරි මතක සටහන් ගැන අපිට තවමත් ලියන්න සිද්ධ වෙනවා. එදා 1990 ජුනි 11 වැනිදා. මුළු රටම කම්පනයට පත්ව හඬා වැටෙන්නට වූ දවසක්. එ දවස රට පාලනය කළ පාලකයන්ගේ තකතීරු අමන තීරණයක් …
1952 සැප්තැම්බර් 15 උපත ලබන රත්නජීවන් හූල් හෙවත් ජීවන් හූල් යනු කවුද..? 1975 දි විද්‍යූත් ඉංජිනේරුවෙකු ලෙස කටුබැද්ද විශ්වවිද්‍යාල යෙන් එළියට එනවා. ඉන්පසුව ඔහු සිංගප්පූරුවට යනවා.
ඔහු 1980 දශකයෙ නයිජීරීයාවෙ බහු තාක්ෂණික ආයතනයක ( Polytechnic ) ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. …
(Courtesy of The Diwaina)
අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා …