උප්පැන්න සහතිකයේ ආකෘතිය වෙනස් කිරීමට තීරණය කෙරුණේ ජඩපාලන ආණ්ඩුව විසින්. එය ක්‍රියාත්මක වීමට යන්නේ දැන්. මෙරට උප්පැන්න නොව මරණය ගැනවත් ඊනියා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේ ආණ්ඩුවට නව උප්පැන්න සහතික ආකෘතිය වෙනත් ම ආකාරයකට වෙනස් කිරීම ප්‍රශ්නයක් වීමට බැහැ.
ජඩපාලනයට …
අවුරුදු 22ක් ජීවත් වෙලා තියෙන්නෙ පිණ්ඩපාතයෙන්. ගුවනේ පලක් බැඳන් භාවනා කරනවා දෑසින් දැකපු දායකයන් ඉන්නවා
අපවත් වෙන්න දින තුනකට කලින් තමන් අපවත් වන බව කියලා.
විශ්වයේ පිහිටි බලවත්ම ස්ථානයක් ලෙස බෞද්ධයෝ අනුරාධපුර මහමෙවුනා පින්බිමේ පිහිටි රුවන්මැලි මහා සෑය සලකති. ඊට …
ක්‍රිව 1618-20 අතර කාලයේදී පෘතුගීසින් විසින් රත්නපුර මහ සමන් දේවාලය සම්පූර්ණයෙන් විනාශ කර එම ස්ථානයේ බලකොටුවක් සහ සාන්ත සැල්වදෝර් නමින් කැපකල දේවස්ථානයක් ඉදිකරනු ලබයි. පසුකාලීනව දෙවන රාජසිංහ රජතුමා රත්නපුරය අත්පත් කරගෙන නැවතත් එම ස්ථානයේ සමන් දෙවොලක් ගොඩ නැඟූ බව ඉතිහාසගත …
කොටි රූකඩය ලෙස ක්‍රියා කළ ද්‍රවිඩ සංධානය සිය මැතිවරණ ප්රකාශනය පසුගිය සඳුදා එළිදක්වනු ලැබීය. මේ මැතිවරණ ප්රකාශනය රට දෙකඩ කිරීමේ ක්‍රියා මාර්ගයක් බව එහි සඳහන් කරුණු 12 න් සනාථ විය.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ ස්වෛරීභාවයටද අභියෝගයක් එල්ල කරමින් ප්‍රකාශයට …
(Courtesy of Aruna)
කුරුණෑගල බුවනෙක හෝටලයේ කොටසක් කඩා බිඳ දැමීමත් සමග, ගෝඨාභය රාජපක්ෂ රජය පුරාවිද්‍යා උරුමයන් සුරැකීමට කටයුතු නොකිරීම පිළිබඳව බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. බුවනෙක හෝටලයට අයත් පැරණි දිසාපති කාර්යාලය කුරුණෑගල යුගයට අයත් පැරණි රාජ සභාවක්ය යන තැන පිහිටා …
It would be best if you thought about the future of our country as well as the future of your children before using your valuable vote. If you think you should appoint educated people into the Parliament, you should …
කොටි ත්‍රස්තවාදීන් හිටපු විරුද්ධ පක්ෂ නායකයකු මෙන්ම දෙමළ එක්සත් පෙරමුණේ නායක සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වූ අප්පාපිල්ලේ අමිර්තලිංගම් ඇතුළු පිරිසක් ඝාතනය කර ජුලි 13 දාට තිස් එක් වසරක් සපිරුනි. සිංහල පොලිස් නිලධාරියෙකුගේ වීරත්වය ලොවට පෙන්වූ එම සිද්ධියේ ඉතාමත්ම සවිස්තර වාර්තාව …
පාස්කු ප‍්‍රහාරය සිදු වූ ජුලි මසට මාස 14 ක් ගත වී ඇත. මේ වන විට හෙලිනොවූ තොරතුරු රැුසක් අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට නොකැඳවනු ලැබූ සාක්‍ෂිකරුවන් පවා වසන් වී තිබූ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පාස්කු ප‍්‍රහාරය සිදුවන බව දේශපාලකයන් …
සිවිල් යුද්ධයෙන් දකුණු ජනපද පරාජය වීමෙන් පසු ඇමෙරිකාව 1865 දී 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙනල්ලා වහල් ක්‍රමය අහෝසි කළා.
වහල් යුගයේදී කළු මිනිසුන් නෛතිකව සැලකුණේ දේපළ වශයෙන්. ඒ අනුව වහලෙක් යනු වහල් හිමියාට තමන්ගේ සෙසු ඉඩම් කඩම්, වතු පිටි, හරක …
ගුණරුවන් වාර්තාව ඉංගිරිසියෙන් ඉල්ලන සිංහලයන් සිටින ලංකාවේ සම්පත් බැංකුවට විරුද්ධ ව ව්‍යාපාරයක් ඇරඹීමට උත්සාහ දැරීම පුදුමයක් නො වෙයි. අනගාරික ධර්මපාලතුමාගෙන් ඇරඹී නූතන සිංහල ජාතික ව්‍යාපාරයට තව බොහෝ දේ දිනාගැනීමට තියෙනවා. තවමත් මෙරට ඇත්තේ බටහිර ක්‍රිස්තියානි රාජ්‍යයක්. මියන්මාරයේ සිටින විට මෙය …