ස්වාභාවික සම්පත් සහ ජාතික උරුමය රැකගැනීමට වගකීම දරන රාජ්‍ය ආයතන දේශපාලන හස්තයේ ග්‍රහණයට ලක්ව තිබෙන රටක පුරවැසියාගේ මැදිහත්වීමෙන් ලබා ගත් විල්පත්තුව නඩු තීන්දුව ජාතික ජයග්‍රහණයකි. එම නඩු තීන්දුවේ තීන්ත වේළීමටත් පෙර තවත් රාජ්‍යය ආයතන කිහිපයක් මකරාගේ කටට පනිමින් සිටිති. උතුරු …
මෙම ලිපිය පලවන අවස්ථාව වන විට 20 වන සංශෝධනය පාර්ලීමේන්තුවේ කෙසේ හෝ සම්මත වී තිබෙනු ඇත. බලයේ සිටියදි කරන ලද කප්පරක් පවු වලට වන්දිගෙවීමක් ලෙස බිමට සමතලා වු විපක්ෂයට ගෝඨාභය රාජපක්ෂ රජය නවත්වා ගැනීමට පුංචි අඩයක් වත් තැබීමට නොහැකි වි …
පසුගිය මැතිවරණයේදි පොහොට්ටුව ලැබු 2/3 ක ජයග්‍රහණය අබියස උතුරේ ප්‍රතිඵලය ගැන නිසි අවධානයක් යොමු වු බව නොපෙනේ.
විශේෂයෙන්ම එල්ටීටීඊයේ සෘජු දේශපාලන නියෝජිතයා ඊටත් වඩා එහි බළල් අතක් වු දෙමළ ජාතික සන්ධානයේ ඉරණම ගැන අවධානය යොමු කළ යුතුය. ප්රභාකරන් විසින් සභාරත්නම් …
(Courtesy of Aruna)
ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ විසින් 2/3 ක සහ 5/6 වශයෙන් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණ ලැබූ අවස්ථා තිබිණි. එසේම පරාජයට පත් වූ පක්ෂවල මිනී පෙට්ටියට අවසන් ඇණයත් ගැසූ බව සිතමින් පාංශුකූලය දුන් අවස්ථාද නැතුව නොවේ. 1970දී එජාපයේ පරාජයත් 1977 …
(Courtesy of Aruna)
කුරුණෑගල බුවනෙක හෝටලයේ කොටසක් කඩා බිඳ දැමීමත් සමග, ගෝඨාභය රාජපක්ෂ රජය පුරාවිද්‍යා උරුමයන් සුරැකීමට කටයුතු නොකිරීම පිළිබඳව බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. බුවනෙක හෝටලයට අයත් පැරණි දිසාපති කාර්යාලය කුරුණෑගල යුගයට අයත් පැරණි රාජ සභාවක්ය යන තැන පිහිටා …
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නැවත දේශපාලන කරළියට පැමිණ තිබේ. ලලිතසිරි ගුණරුවන් කමිටුව යළිත් සනාථ කර ඇත්තේ එය හුදෙක් මූල්‍යමය ආධාරයක් සඳහා වූ ගිවිසුමක් නොව සමස්ත ජාතියේ අනාගතය එක්සත් ජනපදයේ වුවමනාවන්ට සින්නක්කරයේ ලියා දෙන දෝන් ජුවාන් – පෘතුග්‍රිසි පන්නයේ ගිවිසුමක් වන …
ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව එම විසුරුවා හැරිමේ ප්රකාශනයේ සිට මාස තුනක් ඇතුළත කැඳවීමට නොහැකි වීමෙන් ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිය හැකිද? ව්‍යවස්ථාවේ 70(5) (අ) අනුව එම ප්රකාශනය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් තෝරා පත් කරගන්නා දිනය එනම් මැතිවරණය පවත්වන දිනය සහ අභිනව …
2015 වසරේදී එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාව ඇතුළු විදේශ බලවේග වල සහ දෙමළ ඩයස්පෝරාවේ වුවමනාව මත සිදුවූ “රෙජිම් ෙච්න්ග්” හි ප්‍රතිඵලයක් ලෙස බලයට පත් මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ සහවාස ආණ්ඩුව මෙම පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව ඉතා දැඩි …