(Courtesy of Diwaina)
දෙමළ ජනතාව ලංකාවේ මුල් පදිංචිකරුවන් බවට විග්නේෂ්වරන් මන්තී‍්‍රවරයා කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් කර ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල …
අදට යෙදෙන පානදුර වාදයේ 147 (1873 අගෝස්තු 26 සහ 28) වන සංවත්සරය නිමිත්තෙනි.
ඉංග්‍රිසීහු මෙම පෘතුගීසි හා ලන්දේසි ජාතීන්ට වඩා සියුම් උපක්‍රම මඟින් බුදුදහම වැනසීමට වෙර දැරූහ. 1796 ඔවුන්ගේ පාලනය ආරම්භ වූ අවස්‌ථාවේ සිට ආගම් ප්‍රචාරයටද මුල් තැනක් දුන්හ. පාසල් …
(Courtesy of Diwaina)
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ඊට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, විද්වතුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු සියලූ පාර්ශ්වවල අදහස් සැලකිල්ලට ගතයුතු බවත් නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් විය යුත්තේ …
(Courtesy of Sunday Diwaina)
සිංහල ජන සමාජය අවි බලයෙන් පරාජයට පත් කිරීමට පවත්නා ප‍්‍රබලතම බාධාව වන්නේ භික්ෂූන් වහන්සේලාම ය යන්න බ‍්‍රවුන්රිග්, හෝටන් වැනි ආණ්ඩුකාරවරුන් විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිත භාර ලේකම්වරයාට යැවුනු ලිපි මගින් ඉතාම පැහැදිලි ය. එනිසා ම එතැන් …
යාපනය සැලකෙන්නේ ලංකාවේ විශේෂිත භූමියක් ලෙසයි.අර්ධද්වීපයක් වන එහි අද වනවිට වැඩි වශයෙන් හින්දු භක්තිකයන් වාසය කරයි. ඇතැම් පිරිස් ඉතිහාසයේ සිටම යාපනය දෙමළ රාජධානියක් වශයෙන් පැවතිබව පෙන්වා දීමට උත්සාහ කලද වසර දෙදහසකට පෙරත් යාපනය සිංහල බෞද්ධ පාලන කලාපයක් පැවති බව තහවුරු …
පසුගිය මැතිවරණයේදි පොහොට්ටුව ලැබු 2/3 ක ජයග්‍රහණය අබියස උතුරේ ප්‍රතිඵලය ගැන නිසි අවධානයක් යොමු වු බව නොපෙනේ.
විශේෂයෙන්ම එල්ටීටීඊයේ සෘජු දේශපාලන නියෝජිතයා ඊටත් වඩා එහි බළල් අතක් වු දෙමළ ජාතික සන්ධානයේ ඉරණම ගැන අවධානය යොමු කළ යුතුය. ප්‍රභාකරන් විසින් සභාරත්නම් …
(Courtesy of Diwaina)
පූර්ව යටත්විජිත යුගය තුළ මෙරට ආර්ථික රටාව කෘෂිකර්මාන්තය මත රඳා පැවතුණ අතර සියලූ ඉඩම්වල හිමිකරු රජු විය. රජු යටතේ ඉඩම් ලබාගත් ජනතාව කෘෂිකාර්මික කටයුතුවලින් තම ජීවිකාව ගෙනගිය අතර රාජ්‍යය ආදායමද ඉඩම් මත පදනම් විය. ස්වයංපෝෂිත ආර්ථික රටාවක් …
(Courtesy of Aruna)
ඉතිහාසය තුළ දේශපාලන පක්ෂ විසින් 2/3 ක සහ 5/6 වශයෙන් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණ ලැබූ අවස්ථා තිබිණි. එසේම පරාජයට පත් වූ පක්ෂවල මිනී පෙට්ටියට අවසන් ඇණයත් ගැසූ බව සිතමින් පාංශුකූලය දුන් අවස්ථාද නැතුව නොවේ. 1970දී එජාපයේ පරාජයත් 1977 …
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් ඊයේ (13වැනිදා) මුලතිව්, මුල්ලිවයික්කාල්හිදි ස්ථාපිත කොට ඇති එල්.ටී.ටී.ඊ. සැමරුම් ස්මාරකය අබියස දී සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත.
යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කිරීම වෙනුවෙන් මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ …