Articles Posted in the " Sinhala Articles " Category

  • අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද?

    අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද?

    “ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනාමැදිරියන් එළියටත් බයයිලු ” අලි සබ්‍රි පිළිබඳ ගැටළුව හදුනා ගන්න වෙන්නෙ එහෙම.

    අලි සබ්‍රි කදිරගාමර් වගේ කෙනෙක් වෙයිද . නැත්නම් බදුර්දීන් වගේ කෙනෙක් වෙයිද කියන්න තවමත් කල් වැඩියි . ඒ කොහොම උනත් පසුගිය දශක දෙකේ …


  • මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

    මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය වඩාත්ම යතාර්ථවාදී ලෙස තේරුම් ගෙන ඇමතිකම් බෙදීම මෙවර සිදුව ඇතිබව මගේ විශ්වාසයයි. විශේෂයෙන්ම රාජ්‍ය ඇමතිකම් 40 තුල රටේ ආර්ථිකයේ තත්වය, එහි සාධක සහ අනාගත අවස්ථාවන් හඳුනාගෙන ඇති බව පේනවා. ඒක නිසා තමයි ග්‍රාමීය කියන වචනය …


  • උතුරේ අතරමං වූ දමිළයෝ

    උතුරේ අතරමං වූ දමිළයෝ

    (Courtesy of Diwaina)

    මහ මැතිවරණය නිමාවට පත්වූයේ බොහෝ දේ රටටත් රටේ පාලකයන්ටත් දේශපාලන පක්ෂවලටත් උගන්වමිනි.

    ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයන්  ගොඩනැගීම සදහා සුළු ජනයා  නියෝජනය කරන දේශපාලන පක්ෂවල සහාය අනිවාර්යෙන්ම  අවශ්‍යයි යන මතයේ සිටි බොහෝ දෙනාට මෙවර මහ මැතිවරණයේ ප‍්‍රතිඵල දෙස බලන …


  • 2010න් උගත් පාඩම් අමතක කරනවා ද?

    2010න් උගත් පාඩම් අමතක කරනවා ද?

    මා බලාපොරොත්තු වූවාට වඩා ජයග්‍රහණයක් ශ්‍රී ලංකා නිිදහස් පොදු ජන පෙරමුණට ලැබිලා. තනි පක්‍ෂයක්/සංධානයක් ලෙස පැහැදිලි ජයක් ලබන බව මගේ තක්සේරුව වුවත් මන්ත්‍රී්‍ ධුර 145+1 (ශී ල නි පයට යාපනයෙන් ලැබුණු මන්ත්‍රී ධුරය)  ක් ලැබේවිය කියා මා සිතුවේ නැහැ.  මෙයට …


  • කුරුණෑගල පැරණි රජමාලිගා පරිශ්‍රය.

    කුරුණෑගල පැරණි රජමාලිගා පරිශ්‍රය.

    කුරුණෑගල පැරණි නගරය නිර්මාණය වූයේ උතුරු දෙසින් ඇතුගල සීමාව කරගෙන දෙපසින් යාවෙන කුරුමිණියාගල හා ඉබ්බාගල අතර විහිදුණු බිම් ප්‍රදේශයේ ය. අර්ධ කවාකාර ලෙස විහිදුණු ප්‍රාකාරයක් සහිතව ඇතුගල සිට කුරුමිණියාගලට සම්බන්ධ වූ  විසිරි පවතුණු නටඹුන් දැකිය හැකි ය.එය ඇතුලු නුවර ප්‍රාකාරය …



  • නව වැනි පනත ගැන කථා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇයි?

    නව වැනි පනත ගැන කථා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇයි?

    (Courtesy of Sunday Island)

    දහ හට වන ශත වර්ෂයේ ලාංකිකයින් ඔවුන්ගේ සැබෑ සහ ප‍්‍රකාශිත ආධ්‍යාත්මික විශ්වාසය යන බොර දියේ සැරිසැරූහ. ඔවුන්ගෙන් ප‍්‍රශ්න අසන ලද්දේ ඔවුන්ව උගුලකට කොටු කර ගන්නා ආකාරයකට ය. එබැවින් ඔවුන්ගේ පිළිතුරු ද ව්‍යාකූල වීම පුදුමයක් නොවීය. තව …


  • චන්න ජයසුමන

    චන්න ජයසුමන

    2015 මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරි වූ නමුත් ‘මහින්ද අගමැති කරමු’ තේමාව මුල්කරගෙන අපි විශාල වැඩකොටසක් කළා. මේ මැතිවරණයේ දක්නට තිබුණ  විශේෂත්වය වුයේ ඉහළ  දේශපාලන නායකයින්ගේ කිසිම අනුදැනුමක් නැතිව ස්වේච්ඡා සංවිධාන මගින්  මහින්ද අගමැති කිරීමට විශාල කැපකිරීමක් කිරීමයි.
    කාලය ශ්‍රමය …

  • ඉන්දීය රෝ බුද්ධි සේවාව සහ මෙරට මැතිවරණය

    ඉන්දීය රෝ බුද්ධි සේවාව සහ මෙරට මැතිවරණය

    (By Courtesy of the Diwaina)

    ඉන්දීය පර්යේෂණ හෙවත් විශ්ලේෂණ ඒජන්සිය නමින් හදුන්වන රෝ ඔත්තු සේවාව මෙරට ජාතික ආරක්‍ෂාව සහ දේශපාලනයට මැදිහත් වූයේ වසර ගණනකට පෙරය. හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන ති‍්‍රකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇමරිකාවට බදු දීමට සූදානම් වන බවට …