යුද්දෙ කාලෙ කේන්ද්‍රීය ප්රශ්නය උනේ ඒක, ඉතින් ඒක 2009 ඉවර උනාම දවස ගානෙ අපේ හමුදාවෙ රණවිරුවන්ගෙ මරණ ගෙවල්වලට එන එක නැවතුනා, අතපය කකුල් කැඩිල සදාකාලික අබ්බගාතයින් වෙන එක නැවතුනා, කොලඹ ඇතුලු ප්‍රදේශයවල බෝම්බ පුපුරන එක නැවතුනා, සහ තවබොහේ දේ මිනිස්සුන්ට …
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම නැවත දේශපාලන කරළියට පැමිණ තිබේ. ලලිතසිරි ගුණරුවන් කමිටුව යළිත් සනාථ කර ඇත්තේ එය හුදෙක් මූල්‍යමය ආධාරයක් සඳහා වූ ගිවිසුමක් නොව සමස්ත ජාතියේ අනාගතය එක්සත් ජනපදයේ වුවමනාවන්ට සින්නක්කරයේ ලියා දෙන දෝන් ජුවාන් – පෘතුග්‍රිසි පන්නයේ ගිවිසුමක් වන …
1970 දී මේ රටේ බලයට ආවේ සමාජවාදී ආණ්ඩුවක් වුණාට කවුරුවත් කිව්වේ නැහැ ඒක රුසියාව, චීනය, මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. ඒ වගේම 1977 දී බලය ගත්තෙ ධනවාදී ආණ්ඩුවක් වුණාට අපි කිවුවෙ නෑ ඒක ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය මැදිහත්වෙලා හදපු ආණ්ඩුවක් කියලා. නමුත් 2015 …
මුළු යුද හමුදා ජාලය – බුද්ධි සේවාව – විශේෂ කාර්ය බළකාය, ත්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය, සහ නාවික හමුදාව සහ ආරක්ෂක ක්ෂේත්රයන්හි නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවකට යුද අපරාධ චෝදනා එල්ල වන අවස්ථාවේ ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා බලාසිටියේ පසුගිය යහපාලන …
(Courtesy of Diwaina)
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම යළිත් කරළියට පැමිණ තිබේ. ඒ අදාළ ගිවිසුම සමාලෝචනය කිරීමේ කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීමත් සමගය.
ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම මහ මැතිවරණයෙන් පසුව අත්සන් …
(Courtesy of Diwaina)
මහ මැතිවරණය සමීපව තිබියදී නැගෙනහිර හිටපු කොටි නායකයා වූ විනයගමූර්ති කරුණා රජය හමුවේ කාලබෝම්බයක් පතිත කළේය. ඒ අලිමංකඩදී සහ කිලිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කළ බවට ප්‍රකාශ කිරීමයි.
මේ සමගම රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. කරුණා වසර 30 …
හරීන් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද? දෙරණින් දෙමළ පත්තරේකුත් පටන් අරන්. දෙරණ මාධ්‍ය ජාලය සමග මගේ කිට්ටු සම්බන්ධයක් නැති වුණත් වැඩේ හොඳයි. අරුණ පත්තරේ බදාදාට මගේ …
1987 ජුලි මස 30 වැනිදා පස්වරු 3.37 ට මෙරට අනන්‍යතාව යළිත් වරක් විදේශයකට භාර දෙමින් ගැටලූ රැසක් දැයට උරුම කරදුන් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් තැබිණ.
බලහත්කාරයෙන් පටවනු ලැබූ එම ගිවිසුම අත්සන් කර ජයග්‍රාහී මානසිකත්වයෙන් ආපසු සියරටට යෑමට පෙර ඉන්දීය …
(Courtesy of Sunday Diwaina)
බිහිසුණු කොටි ත්‍රස්තවාදී යුද්ධයේ මතකය තවමත් අපේ සිත්වලින් මැකී ගොස් නැත. ඒ යුද්ධයේ කුරිරු බව නොසෑහෙන්න අත්විඳි නිසාය. එමෙන්ම යළි, යළිත් ඒ කාලකණ්ණි අතීතය සිහිපත් කිරීමට ද අප කැමැති නැත. එහෙත් අකැමැත්තෙන් හෝ යළිත් ඒ අමිහිරි …
මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නොවෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ …