උප්පැන්න සහතිකයේ ආකෘතිය වෙනස් කිරීමට තීරණය කෙරුණේ ජඩපාලන ආණ්ඩුව විසින්. එය ක්‍රියාත්මක වීමට යන්නේ දැන්. මෙරට උප්පැන්න නොව මරණය ගැනවත් ඊනියා ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේ ආණ්ඩුවට නව උප්පැන්න සහතික ආකෘතිය වෙනත් ම ආකාරයකට වෙනස් කිරීම ප්‍රශ්නයක් වීමට බැහැ.
ජඩපාලනයට …
හරීන් ප්‍රනාන්දු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරල. දේශපාලනඥයන් විද්වතුන් බුද්ධිමතුන් වියතුන් ඉන්නෙ ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන්න තමයි. නැත්නම් මාධ්‍ය පවත්වාගෙන යන්නෙ කොහොම ද? දෙරණින් දෙමළ පත්තරේකුත් පටන් අරන්. දෙරණ මාධ්‍ය ජාලය සමග මගේ කිට්ටු සම්බන්ධයක් නැති වුණත් වැඩේ හොඳයි. අරුණ පත්තරේ බදාදාට මගේ …
මා සිංහල බෞද්ධයෙක්. මගේ වත්මන් සිංහල බෞද්ධකම මට ගෙදරින් ලැබුණ එකක් නොවෙයි. ගෙදරින් ලැබුණු සිංහල බෞද්ධකම පසුව ලැබුණු බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා නැති වුණා. විද්‍යාඥයකු වීම, විප්ලවය සාක්ෂාත් කර ගැනීම ආදිය තමයි වයස අවුරුදු 14 (විද්‍යාඥයකු වීම), 18 (විප්ලවය) කාලයේ …
සුමන්තිරන් හා හකීම් මැතිවරණ කොමිසම ජූනි 20 වැනි දා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයට විරුද්ධ ව අධිකරණයට යන්න සූදානම් වන බවක් කියනවා. සුමන්තිරන්ට අනුව මාස තුනකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවක් නැතිව රට කරගෙන යෑමට බැහැ, ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ තුන් මසකට …
“..දේවස්ථානය ගිනි ගැනීම ප්‍රංශයන්ට කතෝලිකයන්ට පමණක් නොව සංස්කෘතීන් අගය කරන සියල්ලන්ටම කණගාටුවට කරුණක්. අවුරුදු පතා ලක්ෂ ගණනක් දේවස්ථානය නැරඹීමට එන බව පැවසෙනවා. ප්‍රංශය යුරෝපයේ කලා මධ්‍යස්ථානය ලෙස සැලකෙනවා. අවාසනාවකට දේවස්ථානයේ වහළ සම්පූර්ණයෙන් වගේ පිච්චිලා. ප්‍රංශ ජනාධිපති කියල තියෙනවා එය ප්‍රතිසංස්කරණය …
අද නැවතත් ඇතැම් සිංහලයන් කියන්න පටන් අරන් ප්රභාකරන්ට අවුරුදු තිහක් සටන් කරල දිනා ගන්න බැරි වෙච්ච දේ සුමන්තිරන් පෑනෙන් කර ගන්න යනවා කියලා. මෙය වැරදි කතාවක්. මේ කතාව පළමු වරට ඇහෙන එකක් නො වෙයි. සුමන්තිරන් වෙනුවට සම්බන්ධන්ගෙ හරි වෙනත් අයකුගෙ …
බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො …
මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ …
විස්ස ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රකාශ වෙලා. එහි වගන්ති හයක් හැරෙන්න අනෙක් වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියල තීන්දුවෙ තියන බවට ආරංචියි. මා තවම තීන්දුව කියෙව්වෙ නැහැ. ඒත් ඒ කතාව විශ්වාස කරන්න පුළුවන්. විස්ස කියවන කොට එහි බොහෝ වගන්ති ආණ්ඩුක්‍රම …