ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ …
මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මාද යම් යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ. පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නොවෙයි. මගේ ලෝකය කෘතියෙහි එකම මූලාශ්‍රයක් දක්වලා …