උතුරු නැගෙනහිර දෙමළ නිජභූමියක් පිළිබද ඊනියා ප්‍රවාදය මෑත අවස්ථා කිහිපයක දී විග්නේෂ්වරන් විසින් මතු කරන ලදි. ඒ මෙරට උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදීය. මෙතෙක් පවත්වාගෙන එන ලද ඉතිහාසය මිථ්‍යාවක් බවත්, යල් පැන ගිය එකක් බවත් ඔහුගේ අදහසයිx තවදුරටත් ලෝකයේ පිළිගනු …
…….20 වන සංශෝදනයට මම එකඟ නැත…….
මක්නිසාදයත් JR ගේ ව්‍යවස්තාවෙන් එක් පුද්ගලයකු වටා ඒකරාශි වී තිබුණු අසීමිත බලය නැවතත් එකාධිපතියෙකුට හිමිවීමට ඇති ඉඩකඩ නිසාය.
එය එසේ නමුදු 19 වැනි සංශෝදනයෙන් ඇතිවූ ව්‍යාකූල තත්වයන් නිසා 2015 සිට අද වනවිට රටට යනඑනමන් …
හිටපු මහ ඇමති විග්නේශ්වරම් විසින් මහාවංශය විවේචනය කිරීම හා ‘සාවද්‍ය දෙමළ ජනපද’ සංකල්පයක් ඉදිරිපත් කිරීම ගැන දේශපාලකයන් මේ තරම් නිශ්ශබ්ද ඇයි? දීන අනුකාරකයන් බිහිකරණ අධ්‍යාපන ක්‍රමයකින් බිහිවූ, ‘බිම වැටුන රොඩු’ නීති සම්පාදන ආයතනයට යෑවීමේ පාපකර්මය අපට ඵලදී තිබෙන්නේ එසේ ය. …
මොනවද මේ කරන්නේ?
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම ලාංකික අධිපතිවරයා(1953-1954) වූ එන් යූ ජයවර්ධන මහතා හට පුතනුවන් දෙදෙනෙකු සහ එක් දියණියක්ද විය(1954 වසරේදී ඔහුගේ සේවය එවකට රජය විසින් අත් හිටවනු ලැබ්වේය.සම්පත් බැංකුව ඇතුළු මුල්‍යය ආයාතන ගනනක නිර්මාතෘ ඔහු විය …
https://www.facebook.com/jayasumanachanna/posts/2848723535452372
ආචාර්ය ස්ටැන්ලි ජෙයරාජා තම්බයියාගෙ Buddhism Betrayed කියන පොත එලි දැක්වුණේ 1992 දි. මේ පොත ප්රකාෂයට පත් කළ අවස්ථාවෙ රට තුළ ඒ ගැන සෑහෙන සංවාදයක් ඇතිවුණා. මේ ගැන අදහස් දැක්වූ බොහෝ දෙනා ඒ අවස්ථාවෙ කියා සිටියෙ ඒ පොත ලංකාව තුළ …
විග්නේෂ්වරන් උත්සාහ කරන්නේ දෙමළ වර්ගවාදය අවුස්සලා උතුරේ දෙමළ ජනයාගේ නායකයා වෙන්න. ඔහුට මෙතුවක් කල් උතුරේ දෙමළ ජනයාගේ එකම පක්ෂය විදියට හිටිය දෙමළ සන්ධානය තුළ ඒකට ඉඩක් සුමන්දිරන් නිසා ලැබෙන්නේ නැහැ. විග්නේෂ්වරන් ඒකට අලුත් පක්ෂයක් හැදුවා – “තමිල් මක්කල් තේසීය කුට්ටනි”…