උතුරේ යුද්ධය නිමා වී දැන් වසර එකොළහකි. මේ වසර එකොළහ තිස්සේ උතුරේ බොහෝ දේ යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. කලින් නොතිබූ අලුත් අලුත් දේ අලුතින් එක්වෙමින් තිබේ. ඒ අතරම කලින් තිබූ යම් යම් දේ තවමත් යාපනයට ලැබී නැති තත්ත්වයක්ද දක්නට …
මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලා අස්වන බවට පුවතක් ප්‍රචාරය විය. එහෙත් මානව හිමිකම් කවුන්සිලය තුළ ශී‍්‍ර ලංකාව කි‍්‍රයාත්මක වන්නේ නිරීක්ෂණ මට්ටමෙනි. එසේම ශී‍්‍ර ලංකාව මානව හිමිකම් කවුන්සලයේ සාමාජිකයකු ද නොවේ. මේ බව ඇතැම් දේශපාලකයන් මෙන්ම මාධ්‍ය නොදනී.
45 …
අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්‍රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය
…දෙවනුව තවත් යමක් මතක් කරන්නේ ඔවුන් හැඳ සිටින වස්ත්‍ර
…සුමේධ වීරවර්ධන කාත්තන්කුඩියෙ උත්සවයකට ගිහින් ඉතා හොඳ කතාවක් කරල. උත්සවය පවත්වල තියෙන්නෙ වහාබ්වාදයට විරුද්ධ පොතක් එළිදැක්වීමේ දි. වහාබ්වාදයට විරුද්ධ, වහාබ්වාදයට පෙර වූ මුස්ලිම් සංස්කෘතියෙ ජීවත්වන මුස්ලිම් ජනයා කාත්තන්කුඩියෙත් ඉන්නවා. අප ඒ බව අමතක නොකළ යුතුයි. සියලු ආගම් එක සමාන යැයි …
දැවන්ත ජනවරමකින් පසුව රජය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පෙනි සිටියි. ආණ්ඩු පක්ෂය කියා සිටින ආකාරයට පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජනාධිපතිවරණයේදි සහ මහා මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පොදුජන පෙරමුණේ කණ්ඩායම ඉල්ලා සිටි ජනවරම, ඉල්ලා සිටි ප්‍රමාණයටත් වඩා ඉහළින් ලැබි තිබේ.…
සිංහල බෞද්ධ රාජ්‍යය යනු ලේබල් එකක් නොවේ. 9 ව්‍යවස්ථාවේ බුදු දහමට ලබා දි ඇති ප්‍රමුඛස්ථානයත් 2 වන ව්‍යවස්ථාවේ ඒකීයබවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති අවම ආරක්ෂාවක් පමණි. බෞද්ධ රාජ්‍යය යනු සිංහලයා විසින් ඇති කර ගත් අල්පේච්චතාව හා සරලබව …
ශ්‍රීමත් ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පාරිශුද්ධ ශාසන පරම්පරාව ජීවමාන ව පවතින මේ යුගයේ දී සසුන් ආලෝකයෙන් බැබළෙන ශ්‍රී ලංකාද්විප ධරණී තලයෙහි පහළ වූ, ලක් බුදු සසුනෙහි මුදුන්මල්කඩ බඳු වූ, සුප්‍රතිපන්නතා දී ආර්ය මහා සඟ ගුණයෙන් සමන්වාගත …