(Courtesy of Diwaina)
එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහි වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් මාස දෙක තුන ගෙවී යමින් තිබිණි. වන්නි සටනේ පෙරට ගිය මෙරට වීරෝදාර හමුදා විරුවන්ගේ විජයග්‍රාහී ගමන හමුවේ ඒ වන විට වේලූපිල්ලේ ප්රභාකරන් සිය භිහිසුණු අවසානය වෙත ක්‍රමක්‍රමයෙන් ළ`ගා වෙමින් සිටියේය.…
(Courtesy of Divaina)
අත්අඩංගුවට පත්වන විට දක්ෂ බුද්ධි නිලධාරියකු වූ කුමාර සිටියේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිද්ධියේදී දැනට ස්නයිපර් වර්ගයේ ගිනි අවියක් සම`ග අතුරුද්නව සිටින එල්ටීටීඊයේ සිටි සුපිරි ස්නයිපර්කරුවකු වූ ඉලක්කියන් මාස්ටර් නමැත්තා පසුපස හඹායමිනි.…
(Courtesy by The Divaina)
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පාලන බලය හිමි වත්මන් ආණ්ඩුව විසින් මුළු රටම කිසිදු ගැටලූවක් නැති දුප්පත්කමින් තොර ලෝකයේ අංක එකේ දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමෙන් පසුව පී‍්‍රතියෙන් මුසපත්ව සිටින ජනතාව වෙනුවෙන් කරන්නම දෙයක් නැති තැන …
( Courtesy of The Divaina)
එකී ගිනි අවිය එල්ටීටීඊයේ හිටපු ස්නයිපර් ගිනිඅවි පිළිබ`ද විශේෂඥයකු වූ ඉලක්කියන් මාස්ටර් නමැති කොටි ත්‍රස්තයා අතට පත්වූ බව පසුගිය කාලයේ හෙළිවී තිබිණි. එහෙත් මේ වන විට මෙකී ඉලක්කියන් මාස්ටර්ද ආගිය අතක් නැත. එයද ප්‍රබල අභිරහසක් …
(Courtesy of The Divaina)
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන්ට ඇති ව්‍යවස්ථාමය බලතල ප්‍රකාරව නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමත් සමඟ මේ වන විට රට තුළ සිදුව ඇත්තේ ඉතා වැදගත් දේශපාලන පෙරළියකි.
රටම විශ්මිත කරමවමින් ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ …
(Courtesy of The Divaina)
මේ සටහන ආරම්භ කිරීමට සිදුව තිබෙන්නේ පරණ කතාවකිනි. එය වූ කලී අන් කිසිවක් නොව සිය දේශයේ රණවිරුවන් අරබයා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රතිපත්තිමය පෙනී සිටීමය. ත්රස්තවාදයට එරෙහිව සටන් කරන සහ කළ තම රණවිරුවන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් …
(Courtesy The Divaina)
මට මොනවා හරි වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම එල්ටීටීඊ භාරගන්න ඕන කියල මම කියනවා..”
ඉකුත් 2004 වසරේ අගභාගයේදී මෙවන් කතාවක් ප්‍රසිද්ධියේම මේ රටේ මාධ්‍ය ඉදිරියේ සඳහන් කර තිබුණේ එක්තරා සුවිශේෂී චරිතයකි. හේ අන් කිසිවකුත් නොව, වත්මන් යහපාලන ආණ්ඩුවේ …