Articles Posted in the " Sinhala News " Category



  • ⁣කොටි නැගිටිනවා!

    ⁣කොටි නැගිටිනවා!

    මම යාපන⁣යේ හිටපු අවුරුදු හතරෙන් අවුරුදු තුනකදීම මහවිරුසැමරුම් වලට ගියා. සිංහලයො නොයන මහවිරුවට අවුරුදු තුනම නොකඩවා මමයි ලැවයි දෙන්නම ගියේ මොකක්ද වෙන්නෙ කියන කුතුහලය විසඳගන්න ඕන නිසාමයි.

    සමහරු යන්න කලින් කිව්වා “සිංහල අය යන්න එපා කපනව “කියල පවා ,ඒ තියෙද්දි …



  • උතුරේ හමූදා කදවුරු තව ඉවතට

    උතුරේ හමූදා කදවුරු තව ඉවතට

    උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය විරෝධය පළකර තිබෙනවා.

    X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙලෙස සිය විරෝධය පළ කර තිබුණා.

    “වාර්තාවලට අනුව, …


  • මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්

    මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්

    මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

    කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

    එහිදී උන්වහන්සේ මෙසේ ද සඳහන් කර සිටියා.

    “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා …


  • වඩමාරච්චි කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරයි

    වඩමාරච්චි කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරයි

    යාපනය, වඩමාරච්චි, පරිතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු ආරක්ෂක අංශ විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

    අක්කර තුනක් පමණ වන පෞද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර පිහිටා ඇති බව ත් එම ඉඩම පුද්ගලයන් තිදෙනෙකුට අයිති …



  • දෙමළ ඩයස්පෝරාවේ සූභපැතූම්

    දෙමළ ඩයස්පෝරාවේ සූභපැතූම්

    කැනේඩියානු දෙමළ කොංග්‍රසයෙන් මාලිමා රජයට දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, දෙමළ ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම වැලැක්වීම ආදී ඉල්ලීම් රැසක්.

    කැනේඩියානු දෙමළ කොංග්‍රසය නිල ලිපියක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන …


  • සිංහලේ රැකගමු!

    සිංහලේ රැකගමු!

    සිංහල ජාතිය, සිංහල භාෂාව සහ සිංහල ගතිසිරිත්, සභ්‍යත්වය ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතින යුගයක, සිංහලය ගැන සිනමා නිර්මාණ බිහිවන, සිංහලය ගැන කතා කරන තරුණ පිරිසක්, රසිකයින් පිරිසක්, සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් ඉන්නා බව දැනගන්නට ලැබීමත් මහත් භාග්‍යයකි.

    ඉතිහාසය පුරාවටම කිසිදු ජාතියකට හෝ …