Articles Posted in the " Sinhala News " Category


  • වාරියපොළ සුමංගල නාහිමි දිනය අදයි..

    වාරියපොළ සුමංගල නාහිමි දිනය අදයි..

    මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ.

    කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගීරමාළසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන …


  • කොටි තහනම

    කොටි තහනම

    ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුව එල් ටී.ටී.ඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම සංවිධාන ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සහ වරින් වර මුදල් සැපයීම සිදු …


  • රජරට විශ්ව විද්‍යාලයේ කුලපති එළියට

    රජරට විශ්ව විද්‍යාලයේ කුලපති එළියට

    රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ( රුවන්වැලි සෑ විහාරාධිපති ) ඊතලවැටුණවැවේ ඤාණතිලක අපේ නාහිමියන් ඉවත් කරපු බව දැන ගන්නේ වෙනත් කෙනෙක් පත් කිරීමත් සමඟය.

    අවම සදාචාරයක් තිබුනා නම් ලිඛිතව හෝ දැනුම් දෙන්න තිබුණා.

    අපි දන්න ඉතිහාසයේ කුලපති තනතුරකට පත් කළ නාහිමි …


  • USAID

    USAID

    USAID කෝටි 240 ආණ්ඩු පෙරළීමට විරෝධය දැක්වූයේ දේශප්‍රේමීන්ය. එය කිසිදු පක්ෂයක ක්‍රියාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ සිංහල රාජ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙසෙන ප්‍රතිපත්තිගරුක අහිංසක මිනිසුන්ම එහි විය. එබැවින් එහි මාගේ සම්බන්ධය ගැන කියා මාගේ කර ගැනීමට මා අකමැතිය.…


  • යාපනයේ ‍ තිස්ස විහාරය බේරා ගැනීමට පොලීසියට  පැමිණිල්ලක්

    යාපනයේ ‍ තිස්ස විහාරය බේරා ගැනීමට පොලීසියට පැමිණිල්ලක්

    නීතීඥ ප්‍රියන්ත වීරසුරිය,
    පොලිස්පතිතුමා,
    ශ්‍රි ලංකා පොලිසිය,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ 02.

    යාපනය තිස්ස විහාරයට එල්ල වී ඇති අන්තවාදි තර්ජන සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම.

    ගරු පොලිස්පතිතුමනි,
    යාපනය දිස්ත්‍රික්කයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථනයක් වන තිස්ස විහාරයට සහ එහි ආගමික කටයුතු වල නිරත බෞද්ධ …


  • බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදී නායකයින්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල කරන මෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සංදේශයක් බාරදීම

    දිනය: 2025 පෙබරවාරි 20 වැනිදා

    වේලාව: ප.ව 1.15 ට

    ස්ථානය: එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය, නො: 202, බෞද්ධාලෝක මාවත, (තුන්මුල්ල හන්දිය) කොළඹ 07.…



  • ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රිය සේවයට සමුදෙයි

    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

    දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන …


  • දේවගැති ජෙරම්ගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය

    දේවගැති ජෙරම්ගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය

    ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.

    එහි නා හිමිවරුන් අද (24) මෙම අදහස් පළ කළේ දේවගැති ජෙරම්ගේ ක්‍රියාකලාපයට එරෙහිව …