Articles Posted in the " Sinhala News " Category

  • අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ – හිටපු කොටි 10ක් අත්අඩංගුවට

    අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ – හිටපු කොටි 10ක් අත්අඩංගුවට

    ත්‍රස්ත ක්‍රියාවලට රැගෙන ආ අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් මන්නාරමින් සොයාගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අනාවරණය කරයි.

    අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකහමාරක්, ඩෙටනේටර් අනූවක්, රිමෝට් කන්ට්‍රෝල් තුනක් පසුගිය සතියේ මන්නාරමින් අල්ලා ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි …


  • නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

    නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව  අමාත්‍ය …



  • දිනේෂ්ගේ ප්‍රධාන වරද?

    දිනේෂ්ගේ ප්‍රධාන වරද?

    අද ලංකාවෙ වෙලාවෙන් මධ්‍යම රාත්‍රිය පහුවුණාට පස්සෙ මැතිවරණයට සම්බන්ධ ලිපි ලියන එක තහනම්. ඒත් පිටරටක ඉඳන් ලියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. විද්‍යුත් ලිපි, මුහුණු පොත් ආදී නූතනත්ව තාක්‍ෂණයේ මෙවලම් එක්ක ගණුදෙනු කරන්නෙ කොහොමද කියන එක සම්බන්ධයෙන් තවමත් අපේ රටේ මැතිවරණ …


  • ඊළමට පාර කපන ටී.එන්.ඒ. මැතිවරණ ප‍්‍රකාශ

    ඊළමට පාර කපන ටී.එන්.ඒ. මැතිවරණ ප‍්‍රකාශ

    (Courtesy of Diwanina)

    ද්‍රවිඩ සංධානය බිහි කළේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ය. 2001 මැතිවරණය සඳහා ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් වූයේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් කොටි සංවිධානය සාම සාකච්ඡුාවලට සහභාගි විය යුතු බවයි.

    2004 ද්‍රවිඩ සංධාන මැතිවරණ ප‍්‍රකාශනයේ කොටි සංවිධානය ප‍්‍රකාශයට පත් කළ අන්තර්වාර …



  • පිටරට ඉදලා ජනාදිපතිවරණ යට ජන්දේ දන්න ආපු රටවිරුවෝ කෝ දැන්?

    පිටරට ඉදලා ජනාදිපතිවරණ යට ජන්දේ දන්න ආපු රටවිරුවෝ කෝ දැන්?

    පසුගිය ජනාදිපතිවරණ යට ජන්දය ප්‍රකාශ කිරීමට  වීශාල විදේශ ගත ශ්‍රී ලංකිකයන් පිරිසක් දිවඉනට පැමිනියා . අප, “විදේශගත ශ්‍රී ලාන්කිකයනිගේ සන්සදය”, පුරා දශක 20 ක් පුරාවට ඒකීය ශ්‍රී ලන්කාවක් උදෙසා කටයුතු කල, දේශප්‍රේමී විදේශගත ශ්‍රී ලාන්කිකයන්ගේ කණ්ඩායමකි. අපගේ අරමුණ වන්නේ දේශප්‍රේමී …



  • හසලක වීරයා

    හසලක වීරයා

    යුද සමයේ අලි­මං­කඩ යුද හමුදා කඳ­වු­රට එල්ල ­වී­මට ගිය දරුණු බෝම්බ ප්‍රහා­රය තම ජීවි­තය පූජා කර­මින් වළක්වා සහෝ­දර සෙබ­ළුන් 1000කට කිට්ටු ප්‍රමා­ණ­ය­කගේ ජීවිත බේරා­දුන් හස­ළක වීර ගාමිණී සෙබළා දැයෙන් සමු­ගෙන 2020 ජූලි 14 ට විසි­නව වස­රක් සපිරේ.

    1966 වසරේ සැප්තැ­ම්බර් …


  • කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් තහනම් කරයි

    කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් තහනම් කරයි

    යාපනය ඉයක්කච්චි හි සිදු වූ සී 4 බෝම්බ පිපිරීම සහ ඔස්ටේ‍්‍රලියාවෙන් යළි කළු කොටි බෝම්බකරුවන් මතුවිම නිසා කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ විදෙස්ගත කොටි ක‍්‍රියාකාරීන් 50 දෙනකුට යළි මෙරටට පැමිණීම තහනම් කිරීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත.

    2015 වසරේ …