ජනාධිපතිවරයාගේ බලතල මත ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ස්ත්‍රී පුරුෂ සම අයිතිවාසිකම් නාමයෙන් සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම සඳහා ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් මෙන්ම ඉතා විශිෂ්ඨ පූර්වාදර්ශයක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම …
අද කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපස දේශප්‍රේමි ජාතික බලවේගය සහ තවත් ජාතික සංවිධාන රැසක් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා
13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට විරෝධතාව දැක්වුවා.
අපි ඒ විරෝධතාව සජබේට විතරක් ලඝු කලේ නෑ. …
තමන්ගේ රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවැසීය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බවත් කෙලින් කතාකරන …
ISIS සංවිධානයේ සාමාජිකයන් බව පවසමින් ඉන්දීයාවේ දී අත්අඩංගුවට පත් වූ ලාංකීකයන් සිව් දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ බව පවසමින් මෙරට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි …
ජාතික රණවිරු සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් රණවිරු සැමරුම් උත්සවය මයිලපිටිය රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පැවැත්විය.
මධ්‍යම පළාත් සභාව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව මෙම සැමරුම් උත්සවයේ …
තිස් වසරක කාලයක් පැවති ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය මුදාගෙන, ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක …
ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් හා ගති සිරිත්වලින් සිංහලයින් හා සමාන, සිංහලයට ඉතා මීප භාෂාවන් භාවිතා කල ඉන්දියාවේ දක්ෂිණාපථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ගවේෂකයින් නොදුටු සහ බැලීමට අකමැති …
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන විදෙස් පුරවැසිභාවය ලැබ සිටින මන්ත්‍රීවරුන් 10 දෙනෙක් සොයා දැනට රහස් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාතික පුවත්පතක් අද දිනයේ මේ බව වාර්තා කිරීමත් සමඟ අදාළ මන්ත්‍රිවරුන් සොයා නඩු පැවරීම සම්බන්ධයෙන් …
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා විසින් මෙරට හිටපු රණවිරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
ඒ, දිගින් දිගටම සිදුවෙමින් ඇති රුසියාවේ නීත්‍යනුකූල නොවන හමුදාවලට එනම් කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික, හිටපු රණවිරුවන් මිනිස් ජාවාරමකට හසුවී ගොස් සිය ජීවිත සහ …
සිංහල බෞද්ධ සංස්කෘතිය බිහි කළ විශිෂ්ටතම දාර්ශනිකයා, චින්තකයා වූයේ ආචාර්ය නලින් ද සිල්වා මහතාය. ඔහුට සම කළ හැකි කිසිදු ප්‍රාඥයෙක් ලංකාවේ දිවමන්ව නොසිටියේය. එවැනි සංගත දැනුමක් ඇත්තෙකු යළි සියවස් ගණනකින්වත් බිහිවෙනු ඇතැයි සිතිය නොහැකියි. එහෙත් එතුමාගේ අදහස් සූචනය කරගත නොහැකි …