Articles Posted in the " Sinhala News " Category

  • මේජර් අජිත් ප්‍රසන්නට පොදු සමාව ඉල්ලා ජනපතිට ඉල්ලීම්.

    මේජර් අජිත් ප්‍රසන්නට පොදු සමාව ඉල්ලා ජනපතිට ඉල්ලීම්.

    බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් සිංහලේ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍ර්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

    එම සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත, මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන  කරුණු පැහැදිලි …


  • ලංකාවේ කීර්තිමත් දාර්ශනියකු දිවියට සමුදෙයි.

    ලංකාවේ කීර්තිමත් දාර්ශනියකු දිවියට සමුදෙයි.

    ඇමෙරිකාවේදී අද දින ඔහු අභාවප්‍රාප්ත වනවිට 79 වැනි වියෙහි පසුවිය.

    කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසිලී




  • ගෝලිය ඒකාබද්ධ ජාතික සංවිධාන මඟින් කරනු ලබන ආයාචනයයි

    ගෝලිය ඒකාබද්ධ ජාතික සංවිධාන මඟින් කරනු ලබන ආයාචනයයි

    ශ්‍රී ලකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මවු භාෂා භාවිතයේ වැදගත්කම පිළිබඳව සැලකිිමත් වී නැති බැවින් අපගේ අනාගත පරපුරේ දැනුම් උකහාගැනීමේ හැකියාව සහ ආත්මාභිමානය ප්‍රවර්ධනය පිළිබඳව සිදුවිය හැකි අඩාල වීම සහ, එ් ඔස්සේ සිංහල භාෂාව මළ භාෂාවක් බවට තල්ලු වී යාමේ …


  • සර්වෝදය සහා ඒ ටී ආරියරත්න

    සර්වෝදය සහා ඒ ටී ආරියරත්න

    සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතා මියගොස් ඇත. එතුමාත් එතුමාගේ සර්වෝදය ව්‍යාපාරයත් පිළිබඳව කුඩා ළමයෙකු සමයේ මට ගෞරවනීය හැඟීමක් තිබිණි.

    ඊට හේතුව, බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් ගමක් වූ මිල්ලබැද්ද ග්‍රාමය තුළ සර්වෝදය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් යැයි මම සිතමි. …


  • ඒ ටී ආරියරත්න

    ඒ ටී ආරියරත්න

    ආචාර්ය ඒ.ටී. ආරියරත්න නිර්මාතෘ සහ සම්මානිත සභාපති ධූරය දරණ ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සියල්ලන්ගේම උදාව සඳහා ශ්‍රමය, චින්තනය සහ ශක්තිය බෙදාගැනීමේ සංකල්පය මත පදනම් වූ බිම් මට්ටමේ මානුෂීය සංවිධානයකි. වසර ගණනාවක් පුරා සර්වෝදය නොයෙකුත් අභියෝගයන්ට මුහුණ දෙමින් 1958 සිට …


  • දෙමළ ඩයස්පෝරාවේ පිහිට සොයන මාලිමාව

    දෙමළ ඩයස්පෝරාවේ පිහිට සොයන මාලිමාව

    යුද්ධය ඉවර වුනේ 2009 දීය. සරත් ෆොන්සේකා ජනාධිපතාවරණයට ඉදිරිපත්වුයේ 2010 දීය. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාටය.

    අද මාලිමාවේ අනුරලා උතුරේ රැස්වීම්, තියලා යාපනයේ, මිනිස්සු ජවිප මතවාදයට ඇවිල්ලා කියන්නේය.

    (තදින්,සිනාය)

    උතුරේ ජනබලය සහ රාජ්‍ය සේවකයන් මෙහෙයවන්නේ දෙමළ ඩයස් පෝරාවය.. ඔවුන් සංවිධාන …


  • යාපනය ගුවන්තොට පෞද්ගලික අංශයට බදුදෙයි.

    යාපනය ගුවන්තොට පෞද්ගලික අංශයට බදුදෙයි.

    ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු තොරා ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද