• Home »
  • Sinhala News »
  • දෙමළ ඩයස්පෝරාවේ පිහිට සොයන මාලිමාව

දෙමළ ඩයස්පෝරාවේ පිහිට සොයන මාලිමාව

යුද්ධය ඉවර වුනේ 2009 දීය. සරත් ෆොන්සේකා ජනාධිපතාවරණයට ඉදිරිපත්වුයේ 2010 දීය. එහිදී උතුරේ ජන්ද වැටුනේ ෆොනසේකාටය.

අද මාලිමාවේ අනුරලා උතුරේ රැස්වීම්, තියලා යාපනයේ, මිනිස්සු ජවිප මතවාදයට ඇවිල්ලා කියන්නේය.

(තදින්,සිනාය)

උතුරේ ජනබලය සහ රාජ්‍ය සේවකයන් මෙහෙයවන්නේ දෙමළ ඩයස් පෝරාවය.. ඔවුන් සංවිධාන උතුරේ හදා තිබේ.

ඒ සංවිධාන කැනඩා මුලික සහ යුරෝපා මුලික දෙමළ ඩයස්පෝරාව සමග ගැට ගැහී තිබේ.

මෙවර කැනඩා සහ ඇමරිකානු මුලික දෙමළ ඩයස්පෝරාවේ එම් ක්‍රිෂ්නවානන් (කැනඩා ගෝලීය දෙමළ සංසදය ) ඇතුළු කංඩායම මෙහෙයවන උතුරේ සංවිධාන වල සහාය ජාතික ජනබලවේගයට ලබා දී තිබේ.

උතුරේ ගුරු සංවිධාන සහ රාජ්‍ය සේවක සංවිධාන රැසක් මෙහෙයවන කණ්ඩායම වන්නේ එම කැනඩා සංවිධානයයි.

අනුර මේ ලගදී ඇත්තටම යාපනයට ගිහිං කථා කලේ කැනඩා ගෝලීය දෙමළ සංසදය මෙහෙයවන වෘත්තීය සහ සිවිල් සංවිධාන වලටයි.

ඇත්තටමවුනේ සරත් ෆොන්සේකාට 2010ජන්දය දෙන්න ගෝලීය දෙමළ සංධාන උතුරේ (යාපනයේ) සංවිධාන මෙහෙයවුවාක් මෙන්

අනුරට දෙමළ ඩයස්,පෝරාවේ එක් කොටසක මෙවර සහාය ලබා දී තිබීමයි.

එය ජාතික ජනබලවේගයේ මතයට යාපනේ වැසියන් එගවී පැමිණීමක් ලෙස බුකියේ මාළිමා FB බලකාය චුන් එකක් දුන්නත්

2010 අද අනුරට වඩා සහායක් ( යුරෝපා සහ කැනඩා දෙමළ ඩයස් පෝරාවේ ) ෆොන්සේකාටද ලැබිණි.

මෙහි යුරෝපා කලාපයේ දෙමළ ඩයස්පෝරාවේ බළය විග්නේෂ්වරන්,ප්‍රමුක කංඩායම විසින් දරන අතර ඔවුන් දැනට ඉන්නේ රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොක් සහාය ලබා දෙන අතර ඔහු ඉදිරිපත්,නෙවෙුනහොත් වෙනම දෙමළ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන ස්ථාවරය එක්කය.

– නුවන් මොණරවිළ –



50 Viewers