මේජර් අජිත් ප්‍රසන්නට පොදු සමාව ඉල්ලා ජනපතිට ඉල්ලීම්.
බන්ධනාගාරගත කොට සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදෙන ඉල්ලමින් සිංහලේ සංවිධානය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍ර්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
එම සංවිධාන විසින් ජනාධිපතිවරයා වෙත, මෙම ඉල්ලීමට සාධාරණ ලෙස බලපානු ලබන කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපි පහතින් දැක්වේ.



107 Viewers





