• Home »
  • Sinhala News »
  • ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවයි ඔහුට එල්ල වී ඇත්තේ.

අද (24) පස්වරුවේ ඒ මහතා නෙල්ලඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයා වශයෙන් ද කටයුතු කරන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මෙවර අපේක්ෂකයෙක් ද වනවා.



18 Viewers